The X files එකටත් ඇරියා පුතේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    images
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඕක ගැන 2023 අවුරුද්දෙ මං ත්‍රෙඩ් එකක් දැම්මා. ඔය පෝස්ටරේ නම් AI වලින් හදපු හද්ද බොරුවක්. "Cast' එකවත් තාම 'officially announce" කරලා නෑ. හැබැයි මොඩර්න් ඕඩියන්ස් එකට ගළපෙන විදිහෙ 'diverse' cast එකක් ඕකටත් තෝර ගනීවි බොහෝදුරට. 😌

    https://elakiri.com/threads/😰🙄🎬-අලුත්-x-files’-tv-series-එකත්-woke-වෙයි-🎬😰🙄.2098892/
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕක ගැන 2023 අවුරුද්දෙ මං ත්‍රෙඩ් එකක් දැම්මා. ඔය පෝස්ටරේ නම් AI වලින් හදපු හද්ද බොරුවක්. "Cast' එකවත් තාම 'officially announce" කරලා නෑ. හැබැයි මොඩර්න් ඕඩියන්ස් එකට ගළපෙන විදිහෙ 'diverse' cast එකක් ඕකටත් තෝර ගනීවි බොහෝදුරට. 😌

    https://elakiri.com/threads/😰🙄🎬-අලුත්-x-files’-tv-series-එකත්-woke-වෙයි-🎬😰🙄.2098892/
    woke died with camela...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    woke died with camela...
    "Woke culture" එක නම් නැතිවෙලා යන පාටක් පේන්න නෑ. ඉස්සරහට තිබ්බටත් වඩා තව වැඩි වෙන පාටක් තමයි පේන්න තියෙන්නෙ.
     
    • Sad
    Reactions: animation