thel polima

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,646
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    200.gif
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    Kerima petrol gehillak gahanne
    Kiyala wadak naha ban. Jeewitheta mehema petrol gahillak gahanawamada manda.

    nonstop gahillak gahanne

    thel stock kranwa ban wesawo tika. ape ge laga ekak wahaneta 8000k ghala magata awilla can ekata adala aye ghin polime innawa
    Balapanko itin kari wada ne ban mun karanne
    ------ Post added on May 23, 2022 at 4:46 PM

    3 Reason
    1. Genuine customers who need fuel for traveling and running generators.
    2. Storage customers who pull out of their vehicle and store and keep for their use.
    3. Blackmarket customers who pull out of their vehicle and sell and higher rate.
    Corruption is everywhere..
    ------ Post added on May 23, 2022 at 4:47 PM

    mun thel tika aye gewal wla stock karala polimata enawa wage ban
    Ara kiwwa wage poddak hari gassila pattu wunoth thama gewal walata athal eka
    ------ Post added on May 23, 2022 at 4:48 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    ඔවු මටත් හෙන අවුලක් ඕක...
    දැන් දවස් තුනක් තිස්සෙ තෙල් ගහගන්න බැරුව පෝලිම දිහා බලල හැරිල එනව...

    ඊයෙ පෙරේද වීක් එන්ඩ් නිසා වැඩි ඇති කියල හිතුව. ඒත් අදත් එහෙමයි...

    රස්සා නැති නිකම්මු පෝලිමේ තැපල තෙල් ජාවාරං කරනවද කොහෙද...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    ay ban dan dawas deka thunak idan thel bedalath kattiyata thel deelath mecchara polimak?...

    enna enna wadi wenawa misak polime aduwak naha ne ban. koy weleth kilometer ganan polim..

    atthatama mokadda wenne me?..

    e madiwata polim wala inneth wali kapar la..

    hama polimakama aniwa waliyak yanawa. dan eka extreme wela..

    දැන් තෙල් ස්ටෝක් කිරිල්ලක් යන්නේ. එකම ත්‍රිවිල් ටික බයිසිකල් ටික හැමදාම දකිනවා. ගහනවා අදිනවා ගහනවා. 600ට ලිටරෙ විකුනනවා ඕනාතරම් එලියේ.

    දැන් නවත්තන්න බැරි තරම් මේක ව්‍යාප්ත වෙලා. ස්ටොක් කරන ⁣උන් වැඩි ගානට තෙල් විකුන්නැතුව, ස්ටොක් විදිහටම හංගලා තියාගත්තත් ලාබයි, ඉස්සරහට තෙල් වැඩිවෙන නිසා.
    හැම එකාම අරින්⁣නේ සාධාරණව ඉන්න හදන අපිට.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඔවු මටත් හෙන අවුලක් ඕක...
    දැන් දවස් තුනක් තිස්සෙ තෙල් ගහගන්න බැරුව පෝලිම දිහා බලල හැරිල එනව...

    ඊයෙ පෙරේද වීක් එන්ඩ් නිසා වැඩි ඇති කියල හිතුව. ඒත් අදත් එහෙමයි...

    රස්සා නැති නිකම්මු පෝලිමේ තැපල තෙල් ජාවාරං කරනවද කොහෙද...
    100%

    Munge ata thalanna one, kuddo dan thel polim wala

    Genuine threewheel, bike dial walatwath thel na oka nisa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    දැන් තෙල් ස්ටෝක් කිරිල්ලක් යන්නේ. එකම ත්‍රිවිල් ටික බයිසිකල් ටික හැමදාම දකිනවා. ගහනවා අදිනවා ගහනවා. 600ට ලිටරෙ විකුනනවා ඕනාතරම් එලියේ.

    දැන් නවත්තන්න බැරි තරම් මේක ව්‍යාප්ත වෙලා. ස්ටොක් කරන ⁣උන් වැඩි ගානට තෙල් විකුන්නැතුව, ස්ටොක් විදිහටම හංගලා තියාගත්තත් ලාබයි, ඉස්සරහට තෙල් වැඩිවෙන නිසා.
    හැම එකාම අරින්⁣නේ සාධාරණව ඉන්න හදන අපිට.

    100%

    Munge ata thalanna one, kuddo dan thel polim wala

    Genuine threewheel, bike dial walatwath thel na oka nisa
    සාපයක්....

    පොඩි ගාණකින් හරි තෙල් අඩු කරානං, යක්ඛ පුත්තු බය වෙලා ඕක නවත්තනව....
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    දැන් තෙල් ස්ටෝක් කිරිල්ලක් යන්නේ. එකම ත්‍රිවිල් ටික බයිසිකල් ටික හැමදාම දකිනවා. ගහනවා අදිනවා ගහනවා. 600ට ලිටරෙ විකුනනවා ඕනාතරම් එලියේ.

    දැන් නවත්තන්න බැරි තරම් මේක ව්‍යාප්ත වෙලා. ස්ටොක් කරන ⁣උන් වැඩි ගානට තෙල් විකුන්නැතුව, ස්ටොක් විදිහටම හංගලා තියාගත්තත් ලාබයි, ඉස්සරහට තෙල් වැඩිවෙන නිසා.
    හැම එකාම අරින්⁣නේ සාධාරණව ඉන්න හදන අපිට.
    Lankawata goda emak natte okay ban
     
    • Like
    Reactions: emoji diaries

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    දැන් තෙල් ස්ටෝක් කිරිල්ලක් යන්නේ. එකම ත්‍රිවිල් ටික බයිසිකල් ටික හැමදාම දකිනවා. ගහනවා අදිනවා ගහනවා. 600ට ලිටරෙ විකුනනවා ඕනාතරම් එලියේ.

    දැන් නවත්තන්න බැරි තරම් මේක ව්‍යාප්ත වෙලා. ස්ටොක් කරන ⁣උන් වැඩි ගානට තෙල් විකුන්නැතුව, ස්ටොක් විදිහටම හංගලා තියාගත්තත් ලාබයි, ඉස්සරහට තෙල් වැඩිවෙන නිසා.
    හැම එකාම අරින්⁣නේ සාධාරණව ඉන්න හදන අපිට.
    loku crackdown ekak karanan hari stock karana ewunwa allala.
     
    • Like
    Reactions: emoji diaries

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    සාපයක්....

    පොඩි ගාණකින් හරි තෙල් අඩු කරානං, යක්ඛ පුත්තු බය වෙලා ඕක නවත්තනව....
    Oken mekin me gothayo hinda apitamay ban shot eka wadinne

    Meeta wada nan stress control karoth rahat wei ban
    Eliyatawath yaganna bari thathwayak tiyenne dan nam. Chuttak piliwelakata andala giyamath minissu kanna wage ban balanne
    ------ Post added on May 23, 2022 at 5:00 PM
     
    • Sad
    Reactions: PHBhagya

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,658
    4,904
    113
    Pandora
    thel stock kranwa ban wesawo tika. ape ge laga ekak wahaneta 8000k ghala magata awilla can ekata adala aye ghin polime innawa
    අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා ඔය බලු වැඩේ කරන. වේසා හැත්ත
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    loku crackdown ekak karanan hari stock karana ewunwa allala.
    Ow ban ekek dennek ta honda shot ekak dunnanam hari. Anith ewunta bada yanna

    අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා ඔය බලු වැඩේ කරන. වේසා හැත්ත
    Ape ratata musalakama gahala tiyenne onna oya horakamy kari dushanayay nisa ban. Oluwak ussaganna bari tharamata mudumay musalay dan. Kanda naha enna ennama. Me hora thakkadi wesawo hamathanama nisa
    ------ Post added on May 23, 2022 at 5:05 PM
     
    • Sad
    Reactions: Avatar998

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    Ow ban ekek dennek ta honda shot ekak dunnanam hari. Anith ewunta bada yanna

    Ape ratata musalakama gahala tiyenne onna oya horakamy kari dushanayay nisa ban. Oluwak ussaganna bari tharamata mudumay musalay dan. Kanda naha enna ennama. Me hora thakkadi wesawo hamathanama nisa
    ------ Post added on May 23, 2022 at 5:05 PM
    Aniwa ata thalala veniwelgata bona tharamata dunnanum hariyanum.. policiye unuth munwa hurathal karanawane.. mala karumayak..