Theme එක?

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    https://themeforest.net/item/togo-architecture-interior-template/25290135
    https://themeforest.net/item/bauen-architecture-interior-template/30110777

    මේ තිම් දෙක තියෙන කෙනෙක් දෙන්න පුලුවන්ද?
    මචන් මම වැරදි නම් සමාවෙයන්, උඹ ඉගෙන ගන්න වැඩකට නම් මට කියපන් තිමිදෙක ‍දෙන්න නම්. සල්ලි හම්බ කරන වැඩක් නම් ඒ $25 දිලා ගනින්. ඔය වගේ වැඩ කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සියට සත 5ක් ගෙවන්නේ නෑතුව රු 50000ක් 60දාහක් හම්බ කරගෙන කරන එක හොද නැනේද? ලංකාවේ වුනත් ඉන්දියා වේ වුනත් ඉගෙන ගත්ත දේ පොඩි හරි සැලකිමක් දක්වපන්. පුළුවන් ටිකක් විතර වෙනස් විදියට හිතපන්. ලොකු අනාගයත් තියේවි.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,109
    4,878

    Na machan, salli walata karana wedak newe bn. podi support ekak denna wedak. ubata PM ekak dannm
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Na machan, salli walata karana wedak newe bn. podi support ekak denna wedak. ubata PM ekak dannm
    කවුද බන් සපොට් එක‍ට සයිට් කරන්නේ - ඇරත් architecture/interior වගේ ප්‍රෝ‍ජෙක්ට් එකක්
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,109
    4,878
    113
    කවුද බන් සපොට් එක‍ට සයිට් කරන්නේ - ඇරත් architecture/interior වගේ ප්‍රෝ‍ජෙක්ට් එකක්
    My intention is for free machan,