Theme Song - Swiss Family Robinsons

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,049
    738
    113
    Paris
    "සයුරේ ජීවිත නැව පෙරලී" - රොබින්සන් අන්දරය |
    Theme Song - Swiss Family Robinsons

    2cf7ccx.jpg


    සයුරේ ජීවිත නැව පෙරලී

    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා ....


    වෙරළේ පියමං පැවසූයේ
    රළ කඳුළේ සුවඳයි ඒ...
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ ලොවේ ..


    සුළඟේ රහසක් කීවා
    පියමං වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැඟවුයේ ඇයි
    ඈත යයි රූ......


    ඇල දොළ කඳු මැල වී
    ගිනි පුපුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
    ජීවිතයේ ආදරෙයි ...
    සයුරේ සයුරේ...
    සයුරේ.........

    ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
    ගී පද : අතුල රන්සිරිලාල්


     

    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    "සයුරේ ජීවිත නැව පෙරලී" - රොබින්සන් අන්දරය |​


    Theme Song - Swiss Family Robinsons​

    2cf7ccx.jpg

    සයුරේ ජීවිත නැව පෙරලී
    මුතු සොයනා අය කොහෙදෝ
    පණ නල පාගා ....


    වෙරළේ පියමං පැවසූයේ
    රළ කඳුළේ සුවඳයි ඒ...
    සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස් වෙයි කුරුලු ගී
    දැන් පණ නල සැබෑ ලොවේ ..


    සුළඟේ රහසක් කීවා
    පියමං වෙරළේ
    සුළඟයි මැකුවේ රළ නෑ
    සැඟවුයේ ඇයි
    ඈත යයි රූ......


    ඇල දොළ කඳු මැල වී
    ගිනි පුපුරත් සුවයක් වූ දා
    සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
    ජීවිතයේ ආදරෙයි ...
    සයුරේ සයුරේ...
    සයුරේ.........

    ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
    ගී පද : අතුල රන්සිරිලාල්​


    :lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හිතට දැනෙන සිංදුවක්........
    මේවත් එක්ක පරණ මතකයන් අයේ අළුත් වෙනවා.....
    ස්තූතියි සහෝ..........