Themeforest help | themes විකුනන්න උදව් කරන්න...
මචන් Themeforest වල themes විකුනන අය පොඩ්ඩක් මෙතනට එනවද? මට ඕකෙ තියෙන tips and tricks ටිකක් දැන ගන්න ඕනෙ... දැන් TF එකේ හෝ ගාල තීම්ස් තියෙනවනේ? අපිටම කියල unique එකක් හදාගන්න ඕනමද? buyersල අපේ themes ගන්න යොදන උපක්‍රම මොනවද? ඔයාල දන්න දේවල් පොඩ්ඩක් අපටත් කියල දෙන්න... මේක ටිකක් මහන්සි වෙලා සල්ලි හොයන්න හදන ගොඩක් අයට වැදගත් වේවි...
එන කට්ටිය අහක බලන් යන්න එපා... bump එකක්වත් දාල යන්න....

උඹලට Online money, 18+ වගේ දැම්මෙ නැත්තම් ප්‍රතිචාර දක්වන්නෙ නෑ නේ....ඒත් ඉතින් මට තරහ නැතුව උදව් කරපල්ලා...
Last edited: