Themeforest theme multi site use කරන්නේ කොහොමද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Themeforest theme multi-site use කරන්නේ කොහොමද? මේක unlimited site දෙන්නේ නැනේ. කොහොමද theme activation එක skip කරන්නේ?

    Theme activation skip කරගන්න කරගන්න ක්‍රමයක් තියනවා ද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon and asylum