Therapist for OCD

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Dennm kisi wedak karanna amaru thathweka inne :baffled: . Kisima logical deyak hithanna amarui :sorry:. A hinda weda karaganna ekata loku baadawak. CBT kiyala therapy ekak thiye. ubala danna hoda therpist la innawada ekata?
    (kochchara critical da kiyanawanm merena eka hodai mehema innawata wada thathweka inne, merenna baya nisa innawa :baffled:)​
     
    Last edited:

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඔය සම්බන්ද doctors ලවනම් දන්නේ නෑ. මන් family doctor ගෙන් ඇහුවම කිව්වේ, You Tube එකේ CBT ගැන තියෙන videos ටිකක් බලල ඒ දේවල් try කරලා බලන්න. ආනාපානසතිය වගේ බාවනාවක් කරන්න. ඒත් හරියන්නේ නැත්නම්, psychiatrist කෙනෙක්ට පෙන්නමු කියලා. ඒවගෙන් පොඩි improvement එකක් තිබ්බා. එත් දිගටම කලේ නෑ. මට තියෙන ප්‍රශ්නේ short term memory loss. කිරියේ අය ඔයාට හොඳ doctors ලව recommend කරයි. ඒ නැත්නම් ඔයා අඳුරන doctor කෙනෙක්ගෙන් අහන්න එයා හොඳ කෙනෙක්ව recommend කරයි.
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සාර්ථක සිංහල බේත් තියෙනවා , නිට්ටාවටම සනීප කරගන්න පුළුවන්
     
    • Haha
    Reactions: KrishanL89

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    සාර්ථක සිංහල බේත් තියෙනවා , නිට්ටාවටම සනීප කරගන්න පුළුවන්
    Koheda thiyenne? kohe thibbath kmk na ehema karanna puluwannam jeewithayak bera gaththa wage wedak. Api wishwasa karanne kohomada?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Koheda thiyenne?
    සිංහල වෙදකමේ පැහැදිලිවම සඳහන් වෙන උන්මාද රෝග 18 න් එකක්.
    kohe thibbath kmk na ehema karanna puluwannam jeewithayak bera gaththa wage wedak.
    ගෙවල් කොහෙද ?
    Api wishwasa karanne kohomada?
    දැන් ඔයා දොස්තර බේත් බිව්වෙ විස්වාසෙන්ද ?
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,490
    3,423
    113
    Dennm kisi wedak karanna amaru thathweka inne :baffled: . Kisima logical deyak hithanna amarui :sorry:. A hinda weda karaganna ekata loku baadawak. CBT kiyala therapy ekak thiye. ubala danna hoda therpist la innawada ekata?
    (kochchara critical da kiyanawanm merena eka hodai mehema innawata wada thathweka inne, merenna baya nisa innawa :baffled:)​
    hmabunoth matat kiyapn machan ;)
     
    • Like
    Reactions: IreshMM

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනේ හුකාපම් අප්පු

    Goto a psychiatrist

    Shehan Williams is recommended
    ඕකුන් දන්නෙ එකම පෙත්ත මාත්‍රාව අඩු වැඩි කර කර ලියන්න විතරයි , ලෙඩේ හොඳ කරන්න දන්නෙ නෑ. 😝
     
    • Haha
    Reactions: narihashan

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    Dr Kapila Ranasinghe ව චැනල් කරලා පෙන්නපන්. psychotherapy වලට psychologist Dr Chishara Paranawithana ව චැනල් කරපන්. ලංකාවෙ දැනට මානසික ලෙඩ ගැන ඉන්න හොදම දෙන්නා. කොලබ විතරයි ඉන්නෙ චැනල් කරගන්නත් පට්ට අමාරුයි හැබැයි.
     
    • Love

    ඔය දෙන්නා මෙතෙක් එක OCD ලෙඩෙක් නිට්ටාවටම සනීප කරල නෑ. මොනවද ඔට්ටු ? 😇
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    Dennm kisi wedak karanna amaru thathweka inne :baffled: . Kisima logical deyak hithanna amarui :sorry:. A hinda weda karaganna ekata loku baadawak. CBT kiyala therapy ekak thiye. ubala danna hoda therpist la innawada ekata?
    (kochchara critical da kiyanawanm merena eka hodai mehema innawata wada thathweka inne, merenna baya nisa innawa :baffled:)​
    Pm කලා බලන්න.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ඔය දෙන්නා මෙතෙක් එක OCD ලෙඩෙක් නිට්ටාවටම සනීප කරල නෑ. මොනවද ඔට්ටු ? 😇
    සිංහල බෙහෙත් වලින් OCD නිට්ටාවට සනීප කරගත්ත උබ හොදටම දන්න එකෙක් හරි ඉන්නවද? 🤣 මම නං දන්නෑ ගිහිං ලගම පන්සලේ ලොකු ගණයාගෙන් අහන්න වගේ ගොන් කතානං කියන්න එපා ඈ. උබ දන්න එකෙක් ඉන්නවද හොද උන ඔප්පු කරන්න පුලුවන් ? මේ suicidal thoughts එන ලෙවල් එකට ගිය එකෙක්ට drug treatments වලින් ලෙවල් එකකට ගෙනල්ලා psychotherapy වලින් හෙමීට ගොඩදානවා ඇරෙන්න සිංහල බෙහෙත් කරන්න ගියොත් මූ suicide කරගනී
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    සිංහල වෙදකමේ පැහැදිලිවම සඳහන් වෙන උන්මාද රෝග 18 න් එකක්.

    ගෙවල් කොහෙද ?

    දැන් ඔයා දොස්තර බේත් බිව්වෙ විස්වාසෙන්ද ?
    උන්මාද රෝග 18 න්: ewa gena kiyawanna resources share karanna puluwanda? :)
    Anuradhapure
    Na ewa bona eka nawaththuwa wishwasa nathi nisa.

    අනේ හුකාපම් අප්පු

    Goto a psychiatrist

    Shehan Williams is recommended
    Giya bn. Pethi bona eka nawaththuwa site effects nisa. A beheth gena complete understanding ekak katawath na. Thanks anyway bn.

    ඕකුන් දන්නෙ එකම පෙත්ත මාත්‍රාව අඩු වැඩි කර කර ලියන්න විතරයි , ලෙඩේ හොඳ කරන්න දන්නෙ නෑ. 😝
    Ow godak welawata mathrawa wedi karanawa saha behetha wenas karala balanawa. Hoda karanna kohomath western medicine wala na.
     
    • Love
    Reactions: narihashan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    උන්මාද රෝග 18 න්: ewa gena kiyawanna resources share karanna puluwanda? :)
    Anuradhapure
    Na ewa bona eka nawaththuwa wishwasa nathi nisa.

    Giya bn. Pethi bona eka nawaththuwa site effects nisa. A beheth gena complete understanding ekak katawath na. Thanks anyway bn.

    Ow godak welawata mathrawa wedi karanawa saha behetha wenas karala balanawa. Hoda karanna kohomath western medicine wala na.

    මේ කියන දේවල් බැලුවාම පෙන්නේ ඔයා ඉන්නේ වැරදි පාත් එකක. සෙල්ෆ් ඩයග්නෝස් කරන්න වත් උන්මාද 18ක් ගැන ස්ටඩි කරන්නවත් යන්නැතුව වහාම සුදුසු ප්‍රතිකාරයට ගන්න.

    ⁣ඔයා බෙහෙත් නවත්තපු ඉතිහාසයක් තියනවා කියන්නේ හරියට ට්‍රිට්මන්ට් වැටිලා නැ කියන එක. ඒ නිසා කරුණාකරලා ⁣ඉදිරියේදි වැඩිහිටියෙක්/ විස්වාසවන්ත මිත්‍රයෙක් සමග වෛද්‍යවරයා හම්බවෙන්න යන්න.

    ඔයා හුමිටි තියන්න යන්න එපා ඔය මිනිහට. හානිය වෙන්නේ ඔයාටමයි. ඔය මිනිහා තමන් කියවන දේවත් දන්නැති attention whore කෙනෙක්.
     
    Ow treatment nm hariyata une na. Doctor kenek hambenna kohomath yanna inne. mata A athare therapist kenek hoyagannath one.

    mama methana beluwe possibility ekak thiye nm check karala balanna. mokada western medicine walin kohomath hoda karanna ba. ithin hoda karanna puluwan wena kramayak thiye nm hodaine.

    OCD walata denne antidepressents SSRI category eke. ewa weda karana widiya gena understanding ekak hariyatama na. ewa gaththama mehema wenawa kiyala wishwasa karala thama denne eeth api danne aththatama ehema wenawada ehema unath thawa monawahri wenawada ehema wenawa nm A effects permanent da kiyala. A hinda mata therapeutic approach ekak thamai oone.
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උන්මාද රෝග 18 න්: ewa gena kiyawanna resources share karanna puluwanda? :)
    ඔයාට ඕන ඔයාගෙ අසනීපෙ හො‍ඳ කරගන්නද නැත්තම් වෙදකම ඉගෙනගන්නද ?
    Anuradhapure
    පුරේ හරියටම කොහෙද ?
    Na ewa bona eka nawaththuwa wishwasa nathi nisa.
    එහෙනම් මුලින් විශ්වාසය ඇති කරගෙන බේත් බොන්න හැදුවොත් තමන්ට ප්‍රතිපලයක් ලැබෙයිද ? 🤔