බේත් බොන්න
අද බේත් බොන්න පටන් ගත්ත කියල හෙට සුවයක් එන්නෙ නෑ
සති තුනක්වත් එක දිගට බොනකොට තමා සුවය දැනෙන්න ගන්නෙ
අවුරුද්දක් විතර බේත් බොන්න වෙයි...
එහෙනං මිස්ට අප්පු කියන්න මගේ අසනීපෙ කොහොමද හොද කරගන්නෙ කියල
------ Post added on Jun 6, 2023 at 5:40 PM

. Kisima logical deyak hithanna amarui
. A hinda weda karaganna ekata loku baadawak. CBT kiyala therapy ekak thiye. ubala danna hoda therpist la innawada ekata?