There is Gold ,Platinum,Silver and Copper in Old PCs,mobile phones, sims etc!

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    There is Gold, Platinum,Silver and Copper in Old PCs,mobile phones, sims etc! People just throw it. They should recover it with Professional Help. They should not throw it. Most Gold is there in CPUs, then all those gold colour pins. Silver is also there but not much. HDD board contains Platinum.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    අපි හාඩ් එකක් ගන්නෙ රුපියල් 7500ට වගේ
    නෝමලි CPU එකක් 20K වගේ කියලා හිතමු (මොකද අපිට රිසයිකල් කරන්න පරන හයිඑන්ඩ් CPU එකක් ලැබෙයි කියලා හිතන්න බැහැනේ)
    එතකොට 7500ට ගන්න හාඩ් එකේ රුපියල් 500ක විතර ප්ලැටිනම් ඇති (මොකද ඒකෙ 1000ක විතර ප්ලැටිනම් තියෙන්න කිසිම විදියක් නැහැ එහෙනම් හාඩ් එකක වටිනාකමෙන් 10%ත් වඩා ප්ලැටිනම්), CPU එකේ 2000ක ගෝල්ඩ් තිබුනා කියමු
    ඕක මහාපරිමානෙන් කරන්නෙ නැත්නම් හෙනම පාඩුයිනේ බන්
    මොකද ඔය වැඩේ කරන්න පැය තුනක් වියදම් කරා කියලා හිතපන්, මම පැයැ තුනක වැඩක් කරොත් සාමාන්‍යෙන් ඔයිට වඩා හොයනවා එතකොට ඕක අතින් කාල හරක් බැලුවා වගේ වැඩක්