there was blast in hortan junction

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
කොළඹ හෝර්ටන් ප්රදේශයේ පිපිරීමක්

කොළඹ 07 හෝර්ටන් ප්රදේශයේ දී බස් රථයක් තුල පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ. පිපරීමට ලක්ව ඇති බස් රථය මට්ටක්කුලිය ඩිපෝවට අයත් ලංකා ගමනාගමන මණ්ඩලයේ රථයක් බව අනාවරණය වී ඇත.
මේ වන විට තුවාල ලැබූ එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම බෝම්බ ප්රහාරය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ අරමුණින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Niyama Conducter kenek

    monson said:
    Explosion inside bus, Police
    2008-09-16 14:04:46

    An explosion went off inside a bus at Horton Place Colombo 7 causing damages to the bus, Police said.

    So far one person injured has been rushed to hospital.

    The conductor of the bus had spotted an unattended parcel and told people to get off and soon aftter the people got off the explosion had gone off.

    Machan miniha nan mara porak. naththan ape keeyak yaida.

    watapita sodisiyen hitapu 1 minihek nisa loku winashayak welakuna.

    Conductor ta bohoma sthuuthiii EK eke kattiyagenma.:yes:
     

    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    38
    Colombo 10.
    ³fndaïnh oel
    fik. bj;a lrhs
    ³ñks;a;= 20lg miqj msmsfrhs

    uÜglal=,sh äfmdajg wh;a ,x.u nihl ;sî fndaïnhla fidhd .ekSfuka miqj nifha yd wjg fik. bj;a lsÍu ksid Ôú; ydks lsis;a fkdjq nj fmd,Sish yd wi,a jeisfhda lsh;s' fcdaka o is,ajd iure rÕy, wdikakfha fuu msmsÍu isÿúh' lïmkfhka fm¿Kq ;sfok= fld<U frday,g /f.k wd nj frday,a m%ldYlfhla lshhs' nifhka fikÕ bj;a ler ñks;a;= 20lg miqj th msmsÍ .sh nj lsh;s'