ලැප්ටොප් වල processor එකට දාන තර්මල් ග්‍රීස් හරි තර්මල් පේස්ට් හරි ගන්න තියෙනේ කොහෙද? ගාන කියක් වගේ වෙයිද? මට ඕන ඉතා පොඩි ප්‍රමාණයක්.