These Dream Car Are Rotting In The Streets Of Dubai

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේව ඩ්‍රීම් කාර් කැටගරියට වැටිල තියෙන්නෙ බදුයි ආසියාවෙ අයිචර්යයි හින්දනෙ බන්..... :lol:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,009
    1,682
    113
    Lion always in his den
    බල්ලොන්ට ගියරටේ ලක්ෂ හතර හමාරේ , මරුටි කරත්තයක් , ආසියාවේ හුxතේ ආස්චර්යේ අද ලක්ෂ 17 හතයි.....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,853
    3,873
    113
    USA
    මේව ඩ්‍රීම් කාර් කැටගරියට වැටිල තියෙන්නෙ බදුයි ආසියාවෙ අයිචර්යයි හින්දනෙ බන්..... :lol:

    බල්ලොන්ට ගියරටේ ලක්ෂ හතර හමාරේ , මරුටි කරත්තයක් , ආසියාවේ හුxතේ ආස්චර්යේ අද ලක්ෂ 17 හතයි.....
    සිරාවට බන් මේවා ගැන කතා කරන්ඩ ගියහම ලේ පිච්චෙනවා
    :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචන් මේවා ලංකාවට ගෙන්නන්න බැරිද බන්?:rofl:
    ගෙනල්ල එන්ජිමක් තියල දිවුවනම් පට්ට.:yes:
    මම නම් පර්ෆෝමන්ස් වලට වැඩිය ආස ලුක් ekata;)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    වාහන වලට ටැක්ස් ගහන ඒවා සීමාසහිත ලංකාව වගේ රටවල ගොඩයන්ට කාර් එකත් දැන් මැජික්.එංගලන්තෙත් ලංකාවේ ලක්ෂ විස්සක් තිහක් වෙනවා පරන කාර් එකක් රුපියල් පනස්දාහයි වටින්නේ.මෙහේ වාහනය් අරගෙන අවුරුද්දක් දුවපු ගමන් ගත්ත ගානෙන් බාගයක් වටින්නේ.:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මට මතකයි අනූගනන්වල පැට්‍රල් කාර් ලංකාවේ ලාබයි.ලක්ෂෙකට දෙකට ටොප් කාර් එකක්ගන්න පුලුවන්.ඒ කාලේ පැට්‍රල් ගනන් ඩීසල් වලට වඩා.ඩීසල් ලීටරය රුපියල්8 ක් වෙනකොට පැට්‍රල් රුපියල් හැටයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,853
    3,873
    113
    USA
    මචන් මේවා ලංකාවට ගෙන්නන්න බැරිද බන්?:rofl:
    ගෙනල්ල එන්ජිමක් තියල දිවුවනම් පට්ට.:yes:
    මම නම් පර්ෆෝමන්ස් වලට වැඩිය ආස ලුක් ekata;)
    tax :(
     
    2.gif
    රෙප් ++++++++
    spiderman8.gif