These new SLon Garden traps are amazing!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,512
    72,571
    113
    නොඩකින් පොන්නයා, garden ටැප් එකක් කලින් දැකලා නැද්ද? ඔක්කොම ඒ ජාතියේ ටැප් එහෙම තමා පොන්නයෝ. තොට බටේට ගහන්න ෆිටින් එකක් හොයාගන්න බැරි උනාද? ඊය හිඟන්න. 😏 😏
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,595
    1
    15,275
    113
    Quick connector එකක් හයි කරන් නැතිව එ‍්කට බටේ එබුවද යකෝ? අනේ මන්දා උඹත්. 🤣🤣 මෙන්න මේකක් ගනින්. ඕන hardware එකක වුණත් තියෙනවා.

    2005 කටු නංගි බබෙක්ගෙ පුකට පයිය එබුවා වගේ තමයි. සීල් වෙන්නම fit වෙනවා. අ‍ැද්දාම පොඃ සද්දෙත් එක්ක ඉබේම ගැළවෙනවා. 😋

    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,916
    113
    Quick connector එකක් හයි කරන් නැතිව එ‍්කට බටේ එබුවද යකෝ? අනේ මන්දා උඹත්. 🤣🤣 මෙන්න මේකක් ගනින්. ඕන hardware එකක වුණත් තියෙනවා.

    2005 කටු නංගි බබෙක්ගෙ පුකට පයිය එබුවා වගේ තමයි. සීල් වෙන්නම fit වෙනවා. 😋

    me mona uttakda? explain akrapan
     
    • Haha
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,512
    72,571
    113
    me mona uttakda? explain akrapan
    ටැප් එක බටේ වදින කෑල්ල ගලවලා අර කලු කෑල්ල හයි කරපන්. ඊටපස්සෙ බටේට ඔය කහ එකක් හයි කරපන්.

    ඊලඟ පාර උඹට බටේ ටැප් එකට හයි කරනකොට අඹර අඹර නටන්න ඕන නෑ ඔය කෑලි දෙක සෙට් කරන්න පුලුවන් සුටුස් ගාල. ගැලවෙන්නෙත් නෑ ගලවනකන්.

    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,694
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    වෝටර් ටෙක් ටැප් එකක් වත් දැම්මා නම් බලන්න තිබ්බ
    ස්ලෝන් මගුලක් දාලා තියෙන්නේ. ඕක ඇරෙන්නේ වට බාගයයි. වතුරත් බාගයයි. චූ දැම්මා වගේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,916
    113
    ටැප් එක බටේ වදින කෑල්ල ගලවලා අර කලු කෑල්ල හයි කරපන්. ඊටපස්සෙ බටේට ඔය කහ එකක් හයි කරපන්.

    ඊලඟ පාර උඹට බටේ ටැප් එකට හයි කරනකොට අඹර අඹර නටන්න ඕන නෑ ඔය කෑලි දෙක සෙට් කරන්න පුලුවන් සුටුස් ගාල. ගැලවෙන්නෙත් නෑ ගලවනකන්.
    Thanks
     
    • Like
    Reactions: tharakaf

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,773
    1
    100,164
    113
    33
    Kalutara
    වෝටර් ටෙක් ටැප් එකක් වත් දැම්මා නම් බලන්න තිබ්බ
    ස්ලෝන් මගුලක් දාලා තියෙන්නේ. ඕක ඇරෙන්නේ වට බාගයයි. වතුරත් බාගයයි. චූ දැම්මා වගේ.

    වෝටර්ටෙක් ඔරිජිනල් ප්ලාස්ටික් ටැප් එකක් ගෙනාව රුපියල් 3000ක් යකෝ..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    Trap Kiyanne Mokak da
    animal-traps-set-mouse-trap-metal-bear-trap-butterfly-net-isolated-cartoon-vector-illustration-hunting-animal-catching-cruelty-concept_74855-9802.jpg