These new SLon Garden traps are amazing!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,491
    14,489
    113
    35
    Spain
    Quick connector එකක් හයි කරන් නැතිව එ‍්කට බටේ එබුවද යකෝ? අනේ මන්දා උඹත්. 🤣🤣 මෙන්න මේකක් ගනින්. ඕන hardware එකක වුණත් තියෙනවා.

    2005 කටු නංගි බබෙක්ගෙ පුකට පයිය එබුවා වගේ තමයි. සීල් වෙන්නම fit වෙනවා. අ‍ැද්දාම පොඃ සද්දෙත් එක්ක ඉබේම ගැළවෙනවා. 😋

    නිකම් රබර් කනෙක්ටර් එක 70යි.
     
    • Like
    Reactions: UbeThaththa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    ටැප් එක බටේ වදින කෑල්ල ගලවලා අර කලු කෑල්ල හයි කරපන්. ඊටපස්සෙ බටේට ඔය කහ එකක් හයි කරපන්.

    ඊලඟ පාර උඹට බටේ ටැප් එකට හයි කරනකොට අඹර අඹර නටන්න ඕන නෑ ඔය කෑලි දෙක සෙට් කරන්න පුලුවන් සුටුස් ගාල. ගැලවෙන්නෙත් නෑ ගලවනකන්.
    ඒ කියන්නෙ අනිවාර්‍යෙන් ටැප් එකේ කටේ ත්‍රෙඩ් එක තියෙන්න ඕනනෙ ඕක හයි කරන්න?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,515
    113
    New Zealand
    wt6886.jpg
    ken9350170k-854x854.jpg

    වැඩිය සල්ලි නාස්ති කරන්න ඕනෙ නෑ. Garden Tap එකක් අරගෙන රු 10ක් දීලා හෝස් ක්ලිප් එකක් හයි කරපන්. හයි ප්‍රෙෂර් ආවත් ලීක් වෙන්නෙ නෑ. Garden Tap නැති උන් බටේ පොඩ්ඩක් රත් කරලා ටැප් එකේ කටට සෙට් කර ගන්න වෙනවා. දැන් තියන ටැප්වලට භාගේ බටේ කෙලින්ම ගහන්න බෑ. රත් කරන්නම වෙනවා
     
    • Like
    Reactions: Cypress