Thilak kandegama caused me headche

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,265
    9,758
    113
    සිරාවටම මේ මනුස්සය තාරකා විද්‍යාවයි භෞතික විද්‍යාවයි රසායනික විද්‍යාවයි කෘෂිකාර්මයයි දේශීය දැනුමයි ඔක්කොම කලවන් කරල අච්චාරු කරල විනාස කරල කතා කරන්නෙ ! මේකෙන් වෙන්නෙ දේශීය දැනුම ගැන පොඩි හරි විශ්වාසයක් තියන උනුත් ඒව අතඇරගන්නවා! මට පුදුම කවුරුත් කෝල් එකක් අරන් මෙයාට බනින්නෙ නැත්ත් ඇයි කියල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    සිරාවටම මේ මනුස්සය තාරකා විද්‍යාවයි භෞතික විද්‍යාවයි රසායනික විද්‍යාවයි කෘෂිකාර්මයයි දේශීය දැනුමයි ඔක්කොම කලවන් කරල අච්චාරු කරල විනාස කරල කතා කරන්නෙ ! මේකෙන් වෙන්නෙ දේශීය දැනුම ගැන පොඩි හරි විශ්වාසයක් තියන උනුත් ඒව අතඇරගන්නවා! මට පුදුම කවුරුත් කෝල් එකක් අරන් මෙයාට බනින්නෙ නැත්ත් ඇයි කියල

    What he said about buddha at the end of the video is what I’m thinking of:oo:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    සිරාවටම මේ මනුස්සය තාරකා විද්‍යාවයි භෞතික විද්‍යාවයි රසායනික විද්‍යාවයි කෘෂිකාර්මයයි දේශීය දැනුමයි ඔක්කොම කලවන් කරල අච්චාරු කරල විනාස කරල කතා කරන්නෙ ! මේකෙන් වෙන්නෙ දේශීය දැනුම ගැන පොඩි හරි විශ්වාසයක් තියන උනුත් ඒව අතඇරගන්නවා! මට පුදුම කවුරුත් කෝල් එකක් අරන් මෙයාට බනින්නෙ නැත්ත් ඇයි කියල

    Uba danna labbba hama h..tama science walin maninna epa bn ... tikak hitha pan minisa kiyana intelligent satha .... lab ekaka newei hadanne :yes::yes . Creation of nature ... raw materials react at right time in right place :yes::yes::yes: tikak hita pan
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,265
    9,758
    113
    What he said about buddha at the end of the video is what I’m thinking of:oo:

    ලංකාවෙ උගත්තු තමන්ගෙ විශය ක්ශේත්‍රය හැර අනිත් ඔක්කොම කතාකරන නිසා හොදම දේ ඒ අදාල විෂයේ උගතෙක්ගෙන් ඒ ගැන කියන මතය අහන එක !
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැනුමක් තියනවා කලවම් හොද්දක් ඒක නේද බං..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,265
    9,758
    113
    Uba danna labbba hama h..tama science walin maninna epa bn ... tikak hitha pan minisa kiyana intelligent satha .... lab ekaka newei hadanne :yes::yes . Creation of nature ... raw materials react at right time in right place :yes::yes::yes: tikak hita pan
    හරි මම එහෙනම් මෙහෙම කියන්නම් අසම්පූර්ණ බටහිර විද්‍යාවයි වෙනම දැනුම් පද්ධතියක් වෙච්ච දේශීය විද්‍යාවයි එකතු කරන්නෙ නැතුව ඉන්න කියන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,686
    33,909
    113
    කයිවාරු කාරයෝ නම් පිරිලා ලංකාවේ. ඒකනේ මේ කෙලවිලා තියෙන්නේ