Thilak kandegama sir about having kids

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලමයි ඉස්කෝලේ හරියකට උගන්නන්නෙ නැති නිසා සල්ලි දීලා ඉගෙන ගන්න අමතර පන්ති ගිහින් මුන්ගෙ මනස්ගාත අහන් ඉන්නවා. :dull:
     
    • Love
    Reactions: silentsahan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,273
    66,697
    113
    ලමයි ඉස්කෝලේ හරියකට උගන්නන්නෙ නැති නිසා සල්ලි දීලා ඉගෙන ගන්න අමතර පන්ති ගිහින් මුන්ගෙ මනස්ගාත අහන් ඉන්නවා. :dull:

    No manasgatha bro.facts :love: :yes:
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කිව්වට තරහ වෙන්ඩ එපා
    මේ මිනිහට පිස්සු :ROFLMAO:
    පිස්සු නෙවෙයි. ඒ මනුස්සය කියන දේවල් තේරුම් ගන්න හා ක්‍රියාත්මක කරන්න අපේ එවුන් කම්මැලියි. අතීතයේ තිබුණු දේවල් මතු කිරීමක් ඔහු කරන්නේ....
     
    • Haha
    Reactions: AnuradhaRa