Thilakawardhana Textiles Kandy එකට පැමිණි ඇදහිය නොහැකි ජන ගංගාව

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    විසදුම සරලයි බන්.. නොලිමිට් එකට ගහන්න යන්න එපා. ෆැශන් බග් එකට කුනු බිත්තර ගහන්න එපා.. තිලකවර්දන එකට යන්නන් වාලේ යන්නත් එපා. උබ විවසායකයෙක් නම් තව විවසායකයන් එක්ක එක්කහු වෙලා වැඩ කරපන්. තමන්ගේ ජාතියේ එකෙකුට ගොඩ යන්න ඉඩක් දීපන්. තමන්ගේ කඩේ වැඩ කරන එකෙකුට ඉගෙන ගන්න අවස්තාව දීපන්. උබ ලග ඉන්නවනම් ඉගෙන ගන්න උනන්දුව තියන කොල්ලො කෙල්ලො උන්ට උදව් කරපන්. මම මේක කලිනුත් කිව්වා, මගේ ගාව වැඩට හිටිය කොල්ලෙක්, ඉගෙනගන්න දක්ශයි. ඌට මම උගේ බිස්නස් එකක් පටන් ගන්න උදව් කලා. ඌතත් ඒකෙන් ආදායමක් එනවා, මටත් උගෙන් ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ඌ මගේ සේවකයා කියලා ඌට දියුනු වෙන්න දෙන්නේ නැතුව මගේ ලගාම කබුරපන් කිව්වනම් කොහෙද ජාතියකට ගොඩ යැමක්. මගේ ගාව වැඩ කරන උන් ඉන්නව බාහිර උපාදී කරන. උන් පන්ති යන්න නිවාඩු ඉල්ලනව කියලා මැනේජරයාබර බරේ. මම කිව්වා, උන්ට වෙලාවල් බෙදා දීලා යන්න දෙන්න කියලා. උන් ක්ලාස් යනව වැඩටත් එනවා. මම දන්නේ නැ උන් උපාදිය ගත්තම මගේ ලගින් අයින් වෙලා ජොබ් වලට යයිද කියලා. එහෙම ගියත් මට කමක් නැ.. උන් තව කෙනෙකුට කියයිනේ මෙතන වැඩට යන්න තැන හොදයි ඉගෙන ගන්න පුලුවන් කියලා.. ඒ ඇති. හැමදාම කවුරුත් එක රස්සාව කරන්න ඔනා නැ.. මෙහෙම තමා උගත් ජාතියක් බිහි වෙන්නේ. නැතුව ලීස් දාලා ත්‍රීවීල් එකක් අරග්න ඒකේ පිටිපස්සේ සින්හලේ ගැහුවට ජාතියක් නැගෙන්නේ නැ..
    oyage kathawa hariyatama hari. ape sinhala ayage samagiya adui. sinhala kollek negitanakotama uta irisiya karanawa. kawadawath udata yanna atha denne ne. ane wetiyan kiyalama hithanawa. muslim ayage wenasa un pahala inna ekata udaw denawa udata yanna. oyage thawa uthum deyak tiyenawa oya egena ganna ayata udata yanna support eka denawa. oya wage aya adui mchn. elakiri jaya wewa
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    oyata kawadahari sathutu wenna puluwan anna mn maragaya hadala dunne kollek den loku businessman kenek wela kiyala. eka thamay mn hithanne lokuma sathuta. api hemoma hithanna ooni minissunta udaw karala eyalawa udata yanna.math hithanne ape hithe lokuma sathuta kenekuta udaw karala eeya eken goda gihilla innawa dakina eka tharam uthum sathutak thawath na kiyala
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    oyage kathawa hariyatama hari. ape sinhala ayage samagiya adui. sinhala kollek negitanakotama uta irisiya karanawa. kawadawath udata yanna atha denne ne. ane wetiyan kiyalama hithanawa. muslim ayage wenasa un pahala inna ekata udaw denawa udata yanna. oyage thawa uthum deyak tiyenawa oya egena ganna ayata udata yanna support eka denawa. oya wage aya adui mchn. elakiri jaya wewa
    ලොකුකමකට කියනවා නෙමෙයි මචන්, මගේ ශොප් එකේ වැඩ කරපු කෙල්ලෙක් ඉගෙන ගන්නවා කියලා නිවඩු ඉල්ලුවා. මමත් මුලින් හිතුවේ කොල්ලෙක් එක්ක වලක් බහින්න වෙන්න ඇති කියලා. තරුණ වයසනේ. බැරි වෙලාහරි මෙකි කොහේහරි වලක බැහැලා අනාත උනොත් අන්තිමට ගෙහර උන් මාව හොයාගෙන එන නිසා මම කිව්වා අම්ම හරි තාත්තා හරි එක්ක එන්න කතා කරලාබලමු කියලා. (මේක මට කිව්වේ අපේ අම්මා, මම එයාගෙන් තමා උපදෙස් ගැත්තේ මුලින්ම මේකට, අම්මට තමා මේ පින ). කෙල්ල කොහොමහරි පහුවෙනිදා තාත්තා එක්ක ආව. මම ඒ මනුස්සයගෙන් ඇහුවා, දුව පන්ති යනවද මොනවද කරන්නේ කියලා. ඒ තාත්තා කිව්වා, බාහිර උපාදිය කරන්න කැලනියට යන්න ඔනා කියලා. මම ඊට වඩා දෙයක් ඇහුවෙත් නැ. තාත්තා එකග උන නිස මම ශිෆ්ට් එක මාරු කරලා ඒ ලමයට වැඩට එන ටයිම් එකයි ක්ලාස් යන්න ටයිම් එකයි හදලා දුන්නා. අද ඒ ලමයා රජයේ ඉස්කොලෙක සින්හල උගන්නනවා ගම්පහා පැත්තේ. මටත් සතුටුයි. ඉගෙන ගන්න සම්පුර්න සල්ලි හොයගත්තේ මගේ ගාව වැඩ කරලා. දෙමව්පියො නොසැහෙන්න මට ස්තුති කරලා පින් දුන්නා.. සල්ලිම නෙමෙයි මට වටින්නේ. මොකද මම දෙමව්පියන්ගෙන් ලැබුන වියාපාරයක් කරගෙන යන්නේ. ඒක මගේ වාසනාවක්. නමුත් හැමොටම ඒ වාසනාව නැ. එහෙම එකේ මට මේ දේ නොතිබුනානම් කියලා මට හැම තිස්සෙම හිතෙනවා. එහෙම උනානම් මට හිගාකන්න වෙන්නේ. මම O/L පාස්. A/L ෆේල්. මට නොලැබුන දේ මගේ ලග වැඩට ඉන්න කෙනෙක් හරි ලබනවා නම් මම සතුටුයි. පුලුවන් තරම් මමත් කියන්නේ සින්හල අපේ වියාපාරිකයන්ට, පුලුවන් තරම් සේවකයන්ට ඉස්සරහට යන්න උදව් කරන්න. ඉගෙන ගන්න ශිශ්ත්ව දෙන්න. එයාලා දියුනු උනා කියලා අපි වැටෙන්නේ නැ. එයාලා අයින් වෙනකොට ඒ තැන ගන්න ලන්කාවේ අවුරුද්දකට ලක්ශ ගානක් දරුවො A/L ෆේල් වෙලා ගෙදරට වෙනවා උසස් අද්යාපනේ නැතුව. ඒ අයට රස්සාවක් දීලා ඉගෙන ගන්න අවස්තාවක් දෙන්න.. ඒක සල්ලි වලට වඩා පිනක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    විසදුම සරලයි බන්.. නොලිමිට් එකට ගහන්න යන්න එපා. ෆැශන් බග් එකට කුනු බිත්තර ගහන්න එපා.. තිලකවර්දන එකට යන්නන් වාලේ යන්නත් එපා. උබ විවසායකයෙක් නම් තව විවසායකයන් එක්ක එක්කහු වෙලා වැඩ කරපන්. තමන්ගේ ජාතියේ එකෙකුට ගොඩ යන්න ඉඩක් දීපන්. තමන්ගේ කඩේ වැඩ කරන එකෙකුට ඉගෙන ගන්න අවස්තාව දීපන්. උබ ලග ඉන්නවනම් ඉගෙන ගන්න උනන්දුව තියන කොල්ලො කෙල්ලො උන්ට උදව් කරපන්. මම මේක කලිනුත් කිව්වා, මගේ ගාව වැඩට හිටිය කොල්ලෙක්, ඉගෙනගන්න දක්ශයි. ඌට මම උගේ බිස්නස් එකක් පටන් ගන්න උදව් කලා. ඌතත් ඒකෙන් ආදායමක් එනවා, මටත් උගෙන් ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ඌ මගේ සේවකයා කියලා ඌට දියුනු වෙන්න දෙන්නේ නැතුව මගේ ලගාම කබුරපන් කිව්වනම් කොහෙද ජාතියකට ගොඩ යැමක්. මගේ ගාව වැඩ කරන උන් ඉන්නව බාහිර උපාදී කරන. උන් පන්ති යන්න නිවාඩු ඉල්ලනව කියලා මැනේජරයාබර බරේ. මම කිව්වා, උන්ට වෙලාවල් බෙදා දීලා යන්න දෙන්න කියලා. උන් ක්ලාස් යනව වැඩටත් එනවා. මම දන්නේ නැ උන් උපාදිය ගත්තම මගේ ලගින් අයින් වෙලා ජොබ් වලට යයිද කියලා. එහෙම ගියත් මට කමක් නැ.. උන් තව කෙනෙකුට කියයිනේ මෙතන වැඩට යන්න තැන හොදයි ඉගෙන ගන්න පුලුවන් කියලා.. ඒ ඇති. හැමදාම කවුරුත් එක රස්සාව කරන්න ඔනා නැ.. මෙහෙම තමා උගත් ජාතියක් බිහි වෙන්නේ. නැතුව ලීස් දාලා ත්‍රීවීල් එකක් අරග්න ඒකේ පිටිපස්සේ සින්හලේ ගැහුවට ජාතියක් නැගෙන්නේ නැ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1737943

    http://www.elakiri.com/forum/showthread.php?t=1682417

    http://www.elakiri.com/forum/showthread.php?t=1737943
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මම හිතුවා මචන්, මම හිතුවා කවුරුහරි එකෙක් මේක දායු කියලා.. ඔක තමයි සින්හල එකාගෙයි මුස්ලිම් එකගෙයි වෙනස. මුස්ලිම් එලකිරි එකේ ඉන්න එකෙක්, මගෙන් PM දාලා ඇහුවා මගේ බිස්නස් එක මොකක්ද කොහෙද තියෙන්නේ, කරන්නේ මොනාද කියලා. සින්හල එකෙකුට එවා වැඩක් නැ.. උන්ට ඔනා උබට වගේ, මගේ අතීතය අවුස්සලා ආතල් එකක් ගන්න. රට හැදෙයි මචන්.. නියමෙට හැදෙයි..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම හිතුවා මචන්, මම හිතුවා කවුරුහරි එකෙක් මේක දායු කියලා.. ඔක තමයි සින්හල එකාගෙයි මුස්ලිම් එකගෙයි වෙනස. මුස්ලිම් එලකිරි එකේ ඉන්න එකෙක්, මගෙන් PM දාලා ඇහුවා මගේ බිස්නස් එක මොකක්ද කොහෙද තියෙන්නේ, කරන්නේ මොනාද කියලා. සින්හල එකෙකුට එවා වැඩක් නැ.. උන්ට ඔනා උබට වගේ, මගේ අතීතය අවුස්සලා ආතල් එකක් ගන්න. රට හැදෙයි මචන්.. නියමෙට හැදෙයි..

    9 වසරේ වෙලත් උඹ ගිහින් තියෙන දුර
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    2015 දී 9 වසරේ
    අම්මට සිරි මූ O/L කරලා A/L එහෙමත් Fail වෙලා 2016 වෙද්දි
    මේවනේ බන් අටපට්ටමට දාන්න ඕන
    ටහිකෙන වයස යාමක්නේ යකෝ
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    2015 දී 9 වසරේ
    අම්මට සිරි මූ O/L කරලා A/L එහෙමත් Fail වෙලා 2016 වෙද්දි
    මේවනේ බන් අටපට්ටමට දාන්න ඕන
    ටහිකෙන වයස යාමක්නේ යකෝ
    මම කියන එක වැරදිනම් කියපන්.. තෙරුම් ගන්නවනම් තෙරුම් ගනින් මචන්.. නැත්තම් මට බැනලා නිකන් ඉදපන්. මගේ උගත්කමේවත්, පරන ත්‍රේඩ්වලවත් තියන කාරනා නෙමෙයි, මේ ත්‍රේඩ් එකේ මම කියලා තියන කාරනා බොරුද කියපන්කො?
     
    තෝ කෝමද O/L, A/L ලිව්වේ ගිය අවුරුද්දේ 9 වසරේ ඉදන්

    අදහස් හොදයි ඒ උනාට උඹ තනිකර බොරුකාරයෙක්නේ
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    9 වසරේ වෙලත් උඹ ගිහින් තියෙන දුර
    එලකිරි ආපුකාලේ ආතල් එකට ත්‍රේඩ් දැම්මා.. මම නැ කියන්නේ නැ. ඒවා තමයි ඔය. අර ඉන්ග්‍රිසියෙන් කියවන බුවත් එක්ක ආතල් එකක් ගත්තා. පස්සේ මම ඇත්ත කිව්වා, දත් කිඹුලා කියලා මෙම්බර් කෙනෙක් ෆොරම් එක සිරා කියලා කිව්වට පස්සේ. එතනින් පස්සේ මම බොරු ආතල් ත්‍රේඩ් දැම්මේ නැ.

    http://www.elakiri.com/forum/showpost.php?p=20329335&postcount=82

    ඔය තියෙන්නේ මගේ ඇත්ත ස්ටොරිය. හලාවත කවුරුහරි ඉන්නවනම් දැන් දන්නවා මම කවුද කියලා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    2015 දී 9 වසරේ
    අම්මට සිරි මූ O/L කරලා A/L එහෙමත් Fail වෙලා 2016 වෙද්දි
    මේවනේ බන් අටපට්ටමට දාන්න ඕන
    ටහිකෙන වයස යාමක්නේ යකෝ

    දැනට මූ කිහිප දෙනෙකුට රස්සාත් දීලා බන් මුත් අර බ්රූස් වගේ පොරක් තමා
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තෝ කෝමද O/L, A/L ලිව්වේ ගිය අවුරුද්දේ 9 වසරේ ඉදන්

    අදහස් හොදයි ඒ උනාට උඹ තනිකර බොරුකාරයෙක්නේ
    ආපු කාලේ ආතල් එකට දාපු ත්‍රේඩ් එකක් බන්. මේ මගේ ඇත්ත ස්ටොරිය.. මම ඒක ඒ කාලෙම කිව්වා.. වැඩක් නැ ඉතින් යුසර් නේම් එක මාරු කරලා අලුතෙන් එකක් හදාගෙන මට මේක කියන්න තිබ්බා. එච්චර ඔනාකමක් මට තිබ්බේ නැ. ආතල් ගත්තු අයිඩී එකෙන්ම මම දිඅටම එලකිරි හිටියා..

    http://www.elakiri.com/forum/showpost.php?p=20329335&postcount=82
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එලකිරි ආපුකාලේ ආතල් එකට ත්‍රේඩ් දැම්මා.. මම නැ කියන්නේ නැ. ඒවා තමයි ඔය. අර ඉන්ග්‍රිසියෙන් කියවන බුවත් එක්ක ආතල් එකක් ගත්තා. පස්සේ මම ඇත්ත කිව්වා, දත් කිඹුලා කියලා මෙම්බර් කෙනෙක් ෆොරම් එක සිරා කියලා කිව්වට පස්සේ. එතනින් පස්සේ මම බොරු ආතල් ත්‍රේඩ් දැම්මේ නැ.

    http://www.elakiri.com/forum/showpost.php?p=20329335&postcount=82

    ඔය තියෙන්නේ මගේ ඇත්ත ස්ටොරිය. හලාවත කවුරුහරි ඉන්නවනම් දැන් දන්නවා මම කවුද කියලා..

    තෝ හම්බයෙක්ද කොහෙද සිංහල එකාලට කෙලවන්න ආපු
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තෝ හම්බයෙක්ද කොහෙද සිංහල එකාලට කෙලවන්න ආපු
    එහෙම හිතනවනම් මට කරන්න දෙයක් නැ මචන්. වෙන්න ඔනා කාරනාවයි කිව්වේ.. අපරාදේ මගේ වචන. උබලට ඒකෙන් දෙයක් ගන්න බැරි නානම් මට කරන්න දෙයක් නැ.. දිගටම ඔයාලා කරන ක්‍රමේට කරගෙන යන්න..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම හිතනවනම් මට කරන්න දෙයක් නැ මචන්. වෙන්න ඔනා කාරනාවයි කිව්වේ.. අපරාදේ මගේ වචන. උබලට ඒකෙන් දෙයක් ගන්න බැරි නානම් මට කරන්න දෙයක් නැ.. දිගටම ඔයාලා කරන ක්‍රමේට කරගෙන යන්න..

    කොහොමත් මේක ඉස්සර වගේ රටවල් අතර යුද්දයක් නෙමෙයි බන්..
    ප්‍රන්ශෙට ගහන්නේ, ප්‍රන්ශ ජාතික මොහොමඩ් කෙනෙක්..
    කවදාහරි ඉතාලියට ගහන්නේ ඉතාලි ජාතික මොහොමඩ් කෙනෙක්,
    එන්ගලන්තෙටත් අනික් රටවලටත් එහෙමයි..
    ත්‍රස්තවාදය අයි එස් උන් ගේන්නේ රට ඇතුලෙන්මයි..
    කවදාහරි ලන්කාවට ගැහුවොත් ඒ ගහන්නේ ලන්කාවේ ශ්‍රී ලාන්කික එකෙක් ලවා මිසක මැද පෙරදිගින් ඇවිත් නෙමෙයි..
    උන්ගේ ට්‍රික් එක ස්වදේශික මුසල්මානුවන් යොදා ස්වදේශික ප්‍රහාර දියත් කිරීම..
    ඔකෙන් වෙන්න, මෙලො දෙයක් නොදන්න, අහින්සක මුස්ලිම් උන්ටත් කිසිම රටක ජීවත් වෙන්න බැරි වෙනවා.

    ඔන්න තොගේ හෙලුව
    අනේ හුකහන් හුත්තෝ
    තොගේ රෙප් කැපුවා මම
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැනට මූ කිහිප දෙනෙකුට රස්සාත් දීලා බන් මුත් අර බ්රූස් වගේ පොරක් තමා

    මූ මුස්ලිම් බන්
    බලපන් පරණ ත්‍රෙඩ් වල කොමෙන්ට් කරලා තියෙන විදිය
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    තෝ හම්බයෙක්ද කොහෙද සිංහල එකාලට කෙලවන්න ආපු
    මුගේ ලොකු කතා ටික ඔක්කොම ලියනකම් මූ ගැන නොකිය හිටියේ නැත්නම් මුලින්ම මු ගැන කියනවා බන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුගේ ලොකු කතා ටික ඔක්කොම ලියනකම් මූ ගැන නොකිය හිටියේ නැත්නම් මුලින්ම මු ගැන කියනවා බන්

    කොහොමද යටින් ගේම ගහන හැටි
    දැන් ත්‍රෙඩ් එක බාගෙට කියවපු අපේ ගොබ්බ FB පේජ් ඇඩ්මින්ලා
    තිලකවර්ධන එකට විරුද්ධව post ගහලත් ඇති
    :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: 2osama

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොහොමද යටින් ගේම ගහන හැටි
    දැන් ත්‍රෙඩ් එක බාගෙට කියවපු අපේ ගොබ්බ FB පේජ් ඇඩ්මින්ලා
    තිලකවර්ධන එකට විරුද්ධව post ගහලත් ඇති
    :growl::growl::growl::growl:
    සිරාවට. සිංහලයට යටින් ගේම දෙන එක මු කරන්නේ