Thilangr8 jaraawadak karala

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,434
    5,768
    113
    හෝම් ස්වීට් හෝම්
    බස් එකෙ යනකොට වෙන මොනවත් ක්ලික් කොරන්න යන්න එපා

    ihi ihi
    නොකර ඉන්නට ට්‍ර්යි කොරමි :lol:
    උන් අපි ගැන තමයි වැඩියෙන්ම බලාගෙන ඉන්නෙ...උන්ව මතක් වෙනකොට පුශ්පය පනිනව...:lol:
    :baffled::baffled:

    ගනං ගන්න එපා බං එව්වා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ihi ihi
    නොකර ඉන්නට ට්‍ර්යි කොරමි :lol:


    ගනං ගන්න එපා බං එව්වා

    මුන් හොරෙන් තමයි බන් වැඩේ දෙන්නෙ....ඕක තමයි පෙන්නන්න බැරි:rofl:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ජීටීගෙ අලුත් නීතිවලට අනුව...... පරණ පොස්ට් බම්ප් කිරීම... ක්ෂණිකව බෑන් විය හැකි වරදකි...:lol:
    ලොක්ක දැන් නිදි බන් :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඈයි පොස්ටියුටර්2 ගැහුවහම සතියෙන් වෙනවලු :lol::lol::lol:
    ගිහාන් අයියා කියන්නේ තිලා මේ වගේ සුපිරි වේගයෙන් පෝස්ට් දාන්නේ ඔය කියන දේ ගහලා කියලද:eek::eek:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,434
    5,768
    113
    හෝම් ස්වීට් හෝම්
    මුන් හොරෙන් තමයි බන් වැඩේ දෙන්නෙ....ඕක තමයි පෙන්නන්න බැරි:rofl:]

    අර හැංගුන මොඩ් ල බලාගෙන ඉන්නෙ....උන් අපිත් එක්ක හැංගිමුත්තන් කොරනවා:lol::lol:
    උන්ට පෙන්නෙ නැනෙ ඔය එලිපිට කුනුහර්ප කියන අයව :lol::lol:
    බම්බුව

    ඈ බන්.. උබ මාර බඩුවක් නේ....:lol:
    යකෝ ඔසප් වෙන්නත් දවස් 28ක් යනවා. මූ මාර පොරක් නේ:shocked::shocked:

    ඈයි පොස්ටියුටර්2 ගැහුවහම සතියෙන් වෙනවලු :lol::lol::lol:

    සිරාවට මමත් :shocked::shocked::shocked :
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ගිහාන් අයියා කියන්නේ තිලා මේ වගේ සුපිරි වේගයෙන් පෝස්ට් දාන්නේ ඔය කියන දේ ගහලා කියලද:eek::eek:
    ඔය වගේ වෙන දෙයක් ගහල :lol:
     
    Status
    Not open for further replies.