Things to do with new Realtime Singlish

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
මටත් මේක අදනේ මතක් උනේ!!
බලන්නකෝ, වැඩේ නරක නෑ නේ?
මෙතන ඔබන්න
sqs1.jpg

aaz1.jpg


ආ කට්ටියට පරණ වෙළුම් වල ඥ ලියන්න බෑ
මේකෙ Gna කියන්නේ ඥ
GnA කියන්නේ ඥෑ ...etc
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ඔය reflection class එක මං නෙමෙ හැදුවේ හොදේ net එකේ තිබිලා ඇදලා දැම්මා
හදපු කෙනාගේ ප්‍රොෆයිල් එකට ලින්ක් එකක් ඇති මෘධුකාංගෙ ලොල්
අමුතු ආතල් එකක් තියෙනවා ඒ වැඩෙත්!
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
amila_90210 said:
හා හහ් දාමු දාමු:D:D
එළකිරියෙම තමා මේක තිබ්බෙ
මට නම් තේරෙන්නේ නෑ ඇයි මේ මිනිස්සු මෙච්චර සිරා දේවල් ළමයින්ගෙන් ඈත් කරලා තියන්න හදන්නෙ කියලා! ඕනෙ නම් turret එක ගලවලා මොකක් හරි එකක් උඩට හයි කරලා දෙන්න එපෑ
මං දැක්කා ඉන්දියාවෙ පරණ T55 වලින් මිනිස්සුට පොඩි ride එකක් දෙනවා ඒකත් හොදා නේ. :)
enough off topic :|