Think Different!!ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාම ත්‍රෙඩ් එක මචන් වටිනවා මාත් මේ ඇපල් සමාගමේ සම්පූර්ණ කථාව ළගදි දැනගත්ත මයික්‍රොසොෆ්ට් සහ ඇපල් සමාගම් වල ක්‍රියපටිපාටිය පෙන්නන අපූරු චිත්‍රපටයක් තියෙනවා Pirates Of Silicon Valley කියල අන්න ඒකත් මැක්ස ත්‍රෙඩ් එක ඉතින් චාමිගෙනේ ආයෙ මොනා අහන්නද ජයම ශ්‍රී තමයි ලොක්ක තවත් අපුරූ දේවල් කරමු.

    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    සිරාම ත්‍රෙඩ් එක මචන් වටිනවා මාත් මේ ඇපල් සමාගමේ සම්පූර්ණ කථාව ළගදි දැනගත්ත මයික්‍රොසොෆ්ට් සහ ඇපල් සමාගම් වල ක්‍රියපටිපාටිය පෙන්නන අපූරු චිත්‍රපටයක් තියෙනවා Pirates Of Silicon Valley කියල අන්න ඒකත් මැක්ස ත්‍රෙඩ් එක ඉතින් චාමිගෙනේ ආයෙ මොනා අහන්නද ජයම ශ්‍රී තමයි ලොක්ක තවත් අපුරූ දේවල් කරමු.

    එලකිරි ආ............
    11.gif

    මැච් එක ඩ්‍රෝ වුනා නේද???
    3.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මෙන්න වැඩකාරයෝ... මොන ලොකු මිනිහ උනත් ඉස්සෙල්ලම වැඩ පටන් ගෙන තියෙන්නේ පොඩියට... අන්න ඒ පොඩියට වැඩ කරන්න අරගෙන ලබන පන්නරෙන් තමයි පසුකාලීනව ලොකු වැඩකාරයෝ වෙන්නේ....

    ගොඩක් වටිනා පොස්ට් එකක් චාමික අයියා...:yes::yes::yes:
    ස්තුතියි කිව්වා ඔන්න.... :):)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    පොඩි කාලේ මුට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුවක් වත් තිබිල නෑලු බං ඒක මතක් වෙන්න තමයි ඌ ටෝයි ස්ටෝරි එක හදල තියෙන්නේ :)