Think Different!!ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    eye pereda luth iphone ekath release kala neda....

    ow ow
    me thiyenne!! :yes:
    new-iphone-4s.jpg

     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අද අපි පුද්ගලික පරිගනකය කියන දෙය මිනිස්සු අතරට ගේන්න ගොඩාක්ම උපකාරි වෙච්ච "Mouse" කියන දෙය නිර්මාණය වුනේ ස්ටිව් ජොබ් මහත්තයා නිසා... කැම්පස් ගිහින් තියෙන්නේත් එකම් එක සෙමෙස්ටර් එකක් විතරයි මම දන්න හැටියට.. මුල්ම කාලේ හිස් කොකා-කෝලා බෝතල් විකුනලා පවා සල්ලි හොයලා තියෙනවාලු....අපේ කාලේ එඩිසන් කියලා කියන්න පුලුවන්.....R.I.P Mr Steve Jobs ...
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඇපල් නිර්මාතෘ ස්ටීවන් ජොබ්ස් මැතිතුමනි.....බෞද්ධයෙකු වන ඔබතුමාට නිවන් සුව....!!