අද අපි පුද්ගලික පරිගනකය කියන දෙය මිනිස්සු අතරට ගේන්න ගොඩාක්ම උපකාරි වෙච්ච "Mouse" කියන දෙය නිර්මාණය වුනේ ස්ටිව් ජොබ් මහත්තයා නිසා... කැම්පස් ගිහින් තියෙන්නේත් එකම් එක සෙමෙස්ටර් එකක් විතරයි මම දන්න හැටියට.. මුල්ම කාලේ හිස් කොකා-කෝලා බෝතල් විකුනලා පවා සල්ලි හොයලා තියෙනවාලු....අපේ කාලේ එඩිසන් කියලා කියන්න පුලුවන්.....R.I.P Mr Steve Jobs ...