Think twice before saving your salary for the BOC

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මම ලංකාවේ පිළිගත් IT company එකක රැකියාවක් කරන පරිගණක ඉංජිනේරුවෙක් . මගේ මාසික වැටුප සාමාන්යෙන් ලක්ස 5+ විතර . දැන් අවරුදු 8 වැඩිය පඩිය වැටුනේ BOC එකට. හැබැයි මට මේ ලගදි personal loan එකක් ගන්න බැංකුවට ගියා. අපි මේ බැංකුවට කොච්චර කාලයක් මේ තරම් පඩියක් දැම්මත් වැඩක් නැහැ ,මොකද අපිට personal loan එකක් ගන්න නම් හොද rate එකකට විසේසයෙන් ඔයා ඉංජිනේරුවෙක් වගේ professional රැකියාවක් කරන කෙනක් නම්, ඔයා රජයේ සේවකයෙක් හරි නැත්නම් ඒ අය කියන IESL, IIESL වගේ ඒවා තියෙන්න ඕනෙලු නැතියම් අපිට හම්බ වෙන්නේ term loan එකක් ලොකු rate තියන එකක් . මම බැංකුවේ manager මහත්මයා එක්ක සුහදව කතා කරා ඒ අයත් පිළිගත්තා කරන්න දෙයක් නැහැ අපිට මෙතන අසාදාරනයක් වෙනවා කියල . නමුත් මේක තමයිලු එයාලට උඩින් ඇවිල්ල තියන නියෝගය. මම දැන් වෙනත් බැංකුවකට සැලරි දාන්න යන්නේ. මොකද මට වෙන බැංකු කිහිපයකම ඔය term rate වලට වැඩිය අඩුවෙන් දෙන්න පුළුවන් කිව්වා . මෙච්චර කාලයක් අපි සැලරි දාලා වැඩක් උනේ නැති නිසා තවත් දාල වැඩක් වෙන්නේ නැහැ කියල තමයි කියන්න වෙන්නේ . මම කියන්නේ ඔයාලත් BOC එකේ පඩිය දාන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    goverment kiyanne thanikara guu godawal. mn nm paththak balan na okunge. karanna puluwan hama dema private kara ganna thama try karanne. owage uda inna naki yawala aluth widihata hithana un loku putuwalata enakn owa hadenne naha.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    goverment kiyanne thanikara guu godawal. mn nm paththak balan na okunge. karanna puluwan hama dema private kara ganna thama try karanne. owage uda inna naki yawala aluth widihata hithana un loku putuwalata enakn owa hadenne naha.
    Ow ban mama Sampath, Commercial dekan ekak baluwa un okkoma BOC walata wadiya adu rate dennam kiwwa
    balapan melo fixable ekak nathi bankuwak thamai BOC
    meka thiyan hitiyeth adu rate walata loan dena nisa , dan ekath wadak na
    private bank muta wadiya hodai dan hama athinma
     
    • Like
    Reactions: rambo321

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,664
    12,798
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔකුන්ගේ උත්තර අහපුවම කනට නොගහා එන්නේ බොහොම අමාරුවෙන්.
    එකතරා කොම්පැනියක වගකියයුතු රස්සාවක් කරන කාලේ සතියට දවස් 2-3 කොම්පැනියේ වැඩ වලටම කතාකරන කාලේ (නොදන්නා කස්ටමර් කෙනෙක් නොවන කාලෙක) පඩියත් ඕකටම අවුරුදු 11කට වඩා යනකාලෙක වැඩක් කරගන්න ගියහම දුන්න ඔය වගේ උත්තරය නිසා සල්ලි ටික ඔක්කොම අරගෙන පුද්ගලික බැංකුවක දැම්මා. දැන් කිසි අවුලක් නෑ . ලේ කෝප වීමකුත් නෑ. වැඩත් කරදර නැතිව කෙරෙනවා

    පොඩි ඇඩ්වයිස් එකක්
    බැංකු දෙකක් වත් තියාගනින්. සල්ලි ටික දෙකට බෙදලා දෙතැනක දාපන්. මාසෙට දෙකම ඔපරේට් කරපන්.
     
    ow ban aththa uba kiyala thiyene 100% mama meka thiya gaththe loan rate adu nisa balan giyama eka wadak na
     
    padiya giyahama eka bankuwakata, eken wena ekakata deparakata wage yawala eken wiyadam karapan. ethakota bank dekama operate wenawa.
    ethakota loan ekak denna kamathi unama salary eka maru karanna witharayi thiyenne.

    loan eka dalaa masa 2k wage giyahama aye bank deka swap karapan. ethakota padi yana bank ekayi operations karana bank ekayi dekak.

    oka hariyata mudal maweema kiyala ugannapu concept ekekam kotasak.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,268
    72,009
    113
    මම ලංකාවේ පිළිගත් IT company එකක රැකියාවක් කරන පරිගණක ඉංජිනේරුවෙක් . මගේ මාසික වැටුප සාමාන්යෙන් ලක්ස 5+ විතර . දැන් අවරුදු 8 වැඩිය පඩිය වැටුනේ BOC එකට. හැබැයි මට මේ ලගදි personal loan එකක් ගන්න බැංකුවට ගියා. අපි මේ බැංකුවට කොච්චර කාලයක් මේ තරම් පඩියක් දැම්මත් වැඩක් නැහැ ,මොකද අපිට personal loan එකක් ගන්න නම් හොද rate එකකට විසේසයෙන් ඔයා ඉංජිනේරුවෙක් වගේ professional රැකියාවක් කරන කෙනක් නම්, ඔයා රජයේ සේවකයෙක් හරි නැත්නම් ඒ අය කියන IESL, IIESL වගේ ඒවා තියෙන්න ඕනෙලු නැතියම් අපිට හම්බ වෙන්නේ term loan එකක් ලොකු rate තියන එකක් . මම බැංකුවේ manager මහත්මයා එක්ක සුහදව කතා කරා ඒ අයත් පිළිගත්තා කරන්න දෙයක් නැහැ අපිට මෙතන අසාදාරනයක් වෙනවා කියල . නමුත් මේක තමයිලු එයාලට උඩින් ඇවිල්ල තියන නියෝගය. මම දැන් වෙනත් බැංකුවකට සැලරි දාන්න යන්නේ. මොකද මට වෙන බැංකු කිහිපයකම ඔය term rate වලට වැඩිය අඩුවෙන් දෙන්න පුළුවන් කිව්වා . මෙච්චර කාලයක් අපි සැලරි දාලා වැඩක් උනේ නැති නිසා තවත් දාල වැඩක් වෙන්නේ නැහැ කියල තමයි කියන්න වෙන්නේ . මම කියන්නේ ඔයාලත් BOC එකේ පඩිය දාන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න.

    ඔකුන්ගේ උත්තර අහපුවම කනට නොගහා එන්නේ බොහොම අමාරුවෙන්.
    එකතරා කොම්පැනියක වගකියයුතු රස්සාවක් කරන කාලේ සතියට දවස් 2-3 කොම්පැනියේ වැඩ වලටම කතාකරන කාලේ (නොදන්නා කස්ටමර් කෙනෙක් නොවන කාලෙක) පඩියත් ඕකටම අවුරුදු 11කට වඩා යනකාලෙක වැඩක් කරගන්න ගියහම දුන්න ඔය වගේ උත්තරය නිසා සල්ලි ටික ඔක්කොම අරගෙන පුද්ගලික බැංකුවක දැම්මා. දැන් කිසි අවුලක් නෑ . ලේ කෝප වීමකුත් නෑ. වැඩත් කරදර නැතිව කෙරෙනවා

    පොඩි ඇඩ්වයිස් එකක්
    බැංකු දෙකක් වත් තියාගනින්. සල්ලි ටික දෙකට බෙදලා දෙතැනක දාපන්. මාසෙට දෙකම ඔපරේට් කරපන්.
    මම වැඩ කරන්නෙ දැන් පීලස් උන් එක්ක. සමහර විට මම foreign සල්ලි ගේන නිසාද දන්නෙ නෑ උන් මට සුපිරියටම සලකනව. මම BOC ගිහින් නෑ ඒත් සමහර බැංකුවල ඉන්න උන් අනුවත් උන්ගෙ service වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: Lionzzz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Comabank try karala balapan. Oya rules mona tibbat mona bank eke unat Branch manager shape nam ona wedak goda daganna puluwan.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    654
    718
    93
    HNB ekata mage salary danna aran 1 year wage wenne man eken last month 5M gattha gemak nathuwa
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,576
    1
    15,193
    113
    Manager අඳුරන්නේ නැතිනම් හුප්පේ තමයි 😑😑