කතාව සම්පුර්ණ ඇත්ත මචන්..
මේ ක්ලිප් එක දැකලා තිබ්බාට.. මේ ක්ලිප් එක කොයි තරම් දැක්කාත් එපා වෙන්නේ නෑ.
මෙකෙන් කියන පණිවිඩය හරි හින්දා..
අපි යම් වැරද්දක් කලා නම් ඒ දේ..
අපිට තේරුම් ගියේ නැති වුනාට ඒ වැරද්ද මතකයේ තියාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා..
ඒ හින්දා අපි අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ජිවත් වේලා හිටියා නම් ප්රශ්නයක් වෙන එකක් නෑ..
රෙප් + 8