කෝච්චි FB Group එකක කෝච්චියෙ පන්තිය පිළිබඳ හෙන කතාවක් යනවා
01. රාජ්ය සේවකයො තමයි වැඩිපුර සෙකන්ඩ් ක්ලාස් එකේ යන්නෙ සීසන් එකකින්
02. ඒ සීසන් එකට මාස 3 කට ගෙවන මුදල පුද්ගලික අන්ශයේ සේවකයෙක් මාසෙකට ගෙවන සීසන් ගානටත් වඩා අඩුයි
03.රට දැනට වැටිලා තියෙන ආගදෙට ප්රදානම හේතුවක් තමයි මේ රාජ්ය සේවයෙ ඉන්න නිකම්මු ටික. උන් කරන සේවෙකුත් නෑ අන්තිමට උන්ට පින් පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන එකෙන් තමන්ගෙ දාඩිය මහන්සියෙන් ජීවත්වෙන නාට්ට්ටමිට ත් කෙලවෙනවා
04. මෙයාල තමයි දුම් රිය සේවෙටත් තියෙන ලොකුම හිසරදය මොකද සොච්චමක් ගෙවල සුපිරි පන්තියෙ එන ගමන් දුම් රියට සෑහෙන ආදයමක් අහිමි කරනවා ඇවිල්ල් කොරන සේවෙකුත් නෑ ( සෞක්ය සහ තවත් කැපවීමෙන් වැඩ කරන රාජ්ය සේවකයෝ අතලොස්සක් ඉන්නව ඒත් බහුතරය නිකම්මූ එහෙම නිකම්මු තම්යි මේවගෙ එයාලගෙ අයිතිවාසිකම් සහ සමාජ පන්තිය ගැන මෙහෙම Talks දෙන බහුතරය )
මීට පස්සෙවත් තමන්ගෙ දෙවැනි පන්තියෙ අයිතිවාසිකම් හරි ඉහලින් ඉල්ලල දාන පෝස්ට් වලදි තමන් ඒ වෙනුවෙන් ගෙවන මිළ ගැනත් පිළිගත හැකි සාක්ෂියක් එක්ක දානවනම් ඒ ඉල්ලන කෙනාට ඒ අයිතිය ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක් ( තමන්ගේ මහන්සියෙන් හම්බු කරන මනුස්සයෙක් ගෙවන බද්දෙන් පින්ට කක ජීවත් වෙන ගමන් ඒ මිනිහට වඩා සොච්චම් මුදල්ක් ගෙවල එකම සේවයක් ලබාගැනීමෙ නීතිමය අයිතියක් නම් තියෙනවා ඇති රටේ නීතිය හරියට තිබ්බනම් හොරුන්ට මෙහෙම රජ වෙන්නේ ලැබෙන්නෙ නෑනෙ ඒකයි සදාචාරත්මක අයිතිය ගැන සඳහන් කලේ) තියෙනවද කියල බලන් ඉන්න අපිට අවබෝද කරගන්න පහසුයි

Last edited: