Third Class People in Second Class

banda065

Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    කෝච්චි FB Group එකක කෝච්චියෙ පන්තිය පිළිබඳ හෙන කතාවක් යනවා

    01. රාජ්‍ය සේවකයො තමයි වැඩිපුර සෙකන්ඩ් ක්ලාස් එකේ යන්නෙ සීසන් එකකින්
    02. ඒ සීසන් එකට මාස 3 කට ගෙවන මුදල පුද්ගලික අන්ශයේ සේවකයෙක් මාසෙකට ගෙවන සීසන් ගානටත් වඩා අඩුයි
    03.රට දැනට වැටිලා තියෙන ආගදෙට ප්‍රදානම හේතුවක් තමයි මේ රාජ්‍ය සේවයෙ ඉන්න නිකම්මු ටික. උන් කරන සේවෙකුත් නෑ අන්තිමට උන්ට පින් පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන එකෙන් තමන්ගෙ දාඩිය මහන්සියෙන් ජීවත්වෙන නාට්ට්ටමිට ත් කෙලවෙනවා
    04. මෙයාල තමයි දුම් රිය සේවෙටත් තියෙන ලොකුම හිසරදය මොකද සොච්චමක් ගෙවල සුපිරි පන්තියෙ එන ගමන් දුම් රියට සෑහෙන ආදයමක් අහිමි කරනවා ඇවිල්ල් කොරන සේවෙකුත් නෑ ( සෞක්‍ය සහ තවත් කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයෝ අතලොස්සක් ඉන්නව ඒත් බහුතරය නිකම්මූ එහෙම නිකම්මු තම්යි මේවගෙ එයාලගෙ අයිතිවාසිකම් සහ සමාජ පන්තිය ගැන මෙහෙම Talks දෙන බහුතරය )

    මීට පස්සෙවත් තමන්ගෙ දෙවැනි පන්තියෙ අයිතිවාසිකම් හරි ඉහලින් ඉල්ලල දාන පෝස්ට් වලදි තමන් ඒ වෙනුවෙන් ගෙවන මිළ ගැනත් පිළිගත හැකි සාක්ෂියක් එක්ක දානවනම් ඒ ඉල්ලන කෙනාට ඒ අයිතිය ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක් ( තමන්ගේ මහන්සියෙන් හම්බු කරන මනුස්සයෙක් ගෙවන බද්දෙන් පින්ට කක ජීවත් වෙන ගමන් ඒ මිනිහට වඩා සොච්චම් මුදල්ක් ගෙවල එකම සේවයක් ලබාගැනීමෙ නීතිමය අයිතියක් නම් තියෙනවා ඇති රටේ නීතිය හරියට තිබ්බනම් හොරුන්ට මෙහෙම රජ වෙන්නේ ලැබෙන්නෙ නෑනෙ ඒකයි සදාචාරත්මක අයිතිය ගැන සඳහන් කලේ) තියෙනවද කියල බලන් ඉන්න අපිට අවබෝද කරගන්න පහසුයි
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    අපි සමජවාදී සමූහාන්ඩුවක් හදනවා .
    කෝච්චි වල ක්ලාසස් අයින් කරනවා, ඔක්කොම පෙට්ටිවල ලී බන්කු ගහනවා.

    ඔක්කොම මිනිස්සු එකට යවනවා, සමාන පහසුකම් සහිතව.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    ප්‍රයිවට ජොබ් කාරයෙක් ලියපු පට්ට කුහකයෙක් දාපු පෝස්ට් එකක්. කොහෙත් අයිස් ගහන එවුන් ඉන්නවා. රාජ්‍ය ආයතන කියලා නැ. එහෙමයි කියලා රාජ්‍ය සේවකයෙක්ට දෙන දීමනා පිලිබද ගැටලුවක් කරගන්න ඕන් නැ.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,384
    1,733
    113
    Bangkok
    ප්‍රයිවට ජොබ් කාරයෙක් ලියපු පට්ට කුහකයෙක් දාපු පෝස්ට් එකක්. කොහෙත් අයිස් ගහන එවුන් ඉන්නවා. රාජ්‍ය ආයතන කියලා නැ. එහෙමයි කියලා රාජ්‍ය සේවකයෙක්ට දෙන දීමනා පිලිබද ගැටලුවක් කරගන්න ඕන් නැ.
    ලියපු එකාගෙ ඇජෙන්ඩ එක ගැන දන්නෙ නැහැ.
    ප්‍රයිවට් වල අයිස් ගැහුවොත් පාඩුව කම්පනියට. අනිත් මිනිස්සුන්ට පාඩුවක් නැහැ. ආන්ඩුවේ උන් අයිස් ගහද්දී පාඩුව රටේ මිනිස්සුන්ට
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    ලියපු එකාගෙ ඇජෙන්ඩ එක ගැන දන්නෙ නැහැ.
    ප්‍රයිවට් වල අයිස් ගැහුවොත් පාඩුව කම්පනියට. අනිත් මිනිස්සුන්ට පාඩුවක් නැහැ. ආන්ඩුවේ උන් අයිස් ගහද්දී පාඩුව රටේ මිනිස්සුන්ට
    අදටත් මාස් පතා සල්ලි අච්චු ගහන්නෙ රජයේ සේවකයින්ට පඩි දෙන්නයි , පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩු පියවන්නයි
    උදාහරණයක් විදියට තෙල් සංසථාව තෙල් විකුණල සල්ලි එකතු කරගෙන උන්ගෙ පඩි ඕටී ගෙවාගන්නව ආයෙ තෙල් ගේන්න සල්ලි භාණඩාගාරෙන් ඉල්ලනව උනුත් සල්ලි ප්‍රින්ට් කරල දෙනවා
    සල්ලි ප්‍රින්ට කරන එකෙයි උන්ගෙ පඩි ඕටී වලයි බර දරන්නෙ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු
    කෝච්චිය පාඩු ලබනවා ඒවගෙ පාඩු දරන්නෙත් සාමාන්‍ය මිනිස්සු
    රජයේ සේවකයෝ සෙකන්ඩ් ක්ලාස් සීසන් මාස 3 ක ගෙවන ගානෙන් හම්බෙන ආදායමට වඩා දිනපතා ටිකට් ගන්න පුදගලික අනශයෙ මිනිහා ගෙන් රජයට ආදායමක් ලැබෙනවා
    ඒ උනාට සොච්චමක් ගෙවල පිනට යන එව්වොන්ගෙන් රටට වැඩකුත් නෑ ඒ මදිවට උන් Fb group පුරා කෑ ගහනවා උන්ට සෙකන්ඩ් ක්ලාස් එකේ නිදහසේ යන්න නෑ Third Class උන් නිසා කියලා
    හරියට මුදලක් ගෙවලා ticket එකක් අරගෙන second class යන මිනිහෙක්ටනම් එහෙම කියන්න අයිතියක් හරි තියෙනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,278
    53,330
    113
    Colombo
    ප්‍රයිවට් අයටත් සීසන් ගන්න පුලුවන් මහත්තයෝ... ගාන පොඩ්ඩක් වැඩියි හැබැයි

    නාකි මයින එන්න කලින් රජයේ සේවය ගානට තිබ්බ.

    ඒක ඇවිල්ල පිනට ජොබ් දාස් ගනන් දීල කාල තියෙන්නෙ. :(

    රජයේ සේවය තියෙන්නෙ පෞද්ගලික අංශයට සේවය සපයන්න.
    ------ Post added on Aug 1, 2022 at 11:57 AM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    ප්‍රයිවට් අයටත් සීසන් ගන්න පුලුවන් මහත්තයෝ... ගාන පොඩ්ඩක් වැඩියි හැබැයි

    නාකි මයින එන්න කලින් රජයේ සේවය ගානට තිබ්බ.

    ඒක ඇවිල්ල පිනට ජොබ් දාස් ගනන් දීල කාල තියෙන්නෙ. :(

    රජයේ සේවය තියෙන්නෙ පෞද්ගලික අංශයට සේවය සපයන්න.
    ------ Post added on Aug 1, 2022 at 11:57 AM
    සීසන් එකට අයකරන ගානයි ප්‍රශ්නෙ මහත්තයෝ
    third class වගේ 150% උනත් second class එක ඒක තව තුන් ගුණයකින් වැඩි උනාම හොඳ පොඩ්ඩ (exactly i dont price difference bnetween third class and second class lets assume 50% more)

    Private sector one month pay 100
    if second class he pays 150 one month (450 for 03 months)

    Government servants pay 100 for 03 months instead of 450

    450% so 4.5 times හොඳ පොඩ්ඩ

    Government servant second class 03 months season price = Private sector employee third class one month season charge

    රජයෙ සේවකයො ඉන්නෙ පුදගලික අන්ශෙට සෙවෙ දෙන්නනම් හරියට තෙල් ටිකවත් ගෙනත් දෙන්න උන්ට පුලුවන්ද?
    තෙල් ගෙනල්ල cash වලට විකුණල collection එකෙන් උන්ගෙ පඩියි OT ගෙවාගෙන ආයෙ තෙල් ගේන්නෙ භාන්ඩාගාරෙන් සල්ලි ඉල්ලනව
    එහෙව් පින් බතාලගෙන් රටකට ඇති වැඩේ මොකක්ද

    පන්ති ඕනෙ නැහැ
    එකම විදියට තිබුණ නම්
    හරිනෙ
    Agreed

    class තිබ්බත් කමක් නෑ කියමුකෝ සධාරණ මුදලකට ගෙවල යන්නනම් ඒ වුනට අපෙන් පිනට කකා පිනට කෝච්චියෙන් යන ගමන් උන් Talks දෙන්නෙ අපි හරියට උන්ගෙන් කාල ඇඳල ඉන්නව වගේ උනුයි අපෙන් කාල ඇඳල ඉන්නෙ
    ------ Post added on Aug 1, 2022 at 12:07 PM
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,708
    11,729
    113
    railway, custom, ceb, port, gov bank wage pannama private walata wada padith wadi, gov car permit, season, pension okoma labenawa..
    ice gahannath puluwan, paga commis gahannath puluwan..
    unta warrant thibbata lankawe kochchiye yanne na, plane eke pitarata tours yanne..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    සීසන් එකට අයකරන ගානයි ප්‍රශ්නෙ මහත්තයෝ

    Government servant second class 03 months season price = Private sector employee third class one month season charge

    රජයෙ සේවකයො ඉන්නෙ පුදගලික අන්ශෙට සෙවෙ දෙන්නනම් හරියට තෙල් ටිකවත් ගෙනත් දෙන්න උන්ට පුලුවන්ද?
    තෙල් ගෙනල්ල cash වලට විකුණල collection එකෙන් උන්ගෙ පඩියි OT ගෙවාගෙන ආයෙ තෙල් ගේන්නෙ භාන්ඩාගාරෙන් සල්ලි ඉල්ලනව
    එහෙව් පින් බතාලගෙන් රටකට ඇති වැඩේ මොකක්ද
    ඕවා ඉතිං කෙරෙන වැඩද බන්
    හරි නම් ඔය පරිපාලන වගේ ඒවා
    නැතිව අනෙක් ගොඩක් ඒවා
    පුද්ගලික අංශයට දෙන්න පුලුවන්
    (මම කියන්නෙ හරියට මොනිටර් කරන්න ඕනේ
    ඒකට ඉතිං ඇඩ්මිනිස්ට්‍රේටිව් උන් හිටියම ඇතිනෙ )

    එවට උනත් හොද ටැලන්රඩ් උන් ගන්න ඕනේ
    මේ කැළණියේ බාහිර කරපු උන් නෙමෙයි

    ඉතින් ඉන්න උන්ට හොද පැකේජ් එකක් දෙන්න පුලුවන් ඇඩකට නැති උන් අයින් කළාම
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    ප්‍රයිවට ජොබ් කාරයෙක් ලියපු පට්ට කුහකයෙක් දාපු පෝස්ට් එකක්. කොහෙත් අයිස් ගහන එවුන් ඉන්නවා. රාජ්‍ය ආයතන කියලා නැ. එහෙමයි කියලා රාජ්‍ය සේවකයෙක්ට දෙන දීමනා පිලිබද ගැටලුවක් කරගන්න ඕන් නැ.
    රජයේ එවුන් උපයන ආදායමක් වත් හරිය්ටට දෙන සේවයක්වත් නැහැ හරියට සේවයක් දුන්නම් අද රටට මෙහෙන්ම දෙයක් වෙන්නෙත් නෑනෙ
    උන් යැපෙන්නෙ මහජනතාවගෙන් බහුතරය පරපෝෂිතයෝ

    එහෙව් පින් බතාලට හෙන අනවශ්‍ය වරප්‍රසාද ගැනයි ප්‍රශ්ණ කරන්නෙ
    ඒක කුහක කමක් විදියට පේන්නෙ පිනබතෙක්ටම විතරයි
    හරියට තමන්ගෙ සේවය ඉටු කරන ගුරුවරු, හෙද සේවයේ අය වගේම අය හැම ක්ෂේත්‍රයේම ඉන්නවා අතලොස්සක් ඒ අය ගැන නෙමෙයි කියන්නෙ එහෙම බහුතරයක් උන්නනම් (අඩුම ගානෙ ආර්ථික අමත්‍යන්ශයෙ සහ මහ බැන්කුවෙවත්) අද රටට මෙහෙම වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    ප්‍රයිවට ජොබ් කාරයෙක් ලියපු පට්ට කුහකයෙක් දාපු පෝස්ට් එකක්. කොහෙත් අයිස් ගහන එවුන් ඉන්නවා. රාජ්‍ය ආයතන කියලා නැ. එහෙමයි කියලා රාජ්‍ය සේවකයෙක්ට දෙන දීමනා පිලිබද ගැටලුවක් කරගන්න ඕන් නැ.
    unge profit eken allowances, benefits denawanam kisima gataluwak naa but ice gagaha padu pita padu labala ewata tax walin allowances, bonus dena eka gataluwak thama.
     
    • Dislike
    Reactions: JohnSnow

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    unge profit eken allowances, benefits denawanam kisima gataluwak naa but ice gagaha padu pita padu labala ewata tax walin allowances, bonus dena eka gataluwak thama.
    රාජ්‍ය සේවය කියන්නෙ බන් සේවයක්. ප්‍රතිපත්ති හදන්න ඇඩිමිනිස්ට්‍රේටිව් වැඩ වලට හිටියම ඇති. රජය බිස්නස් කරන්න ගියාම තමයි නා ගන්නෙ. ප්‍රයිවෙට් උන්ට බිස්නස් කරන්න දීලා , ඒවා හරියට මොනිටර් කළා නම් හරි. එතකොට කොහොමත් ඉන්න උන් අඩුනිසා, අවශ්‍ය උන්ට පහසුකම් දෙන්නත් පුලුවන්නෙ . ඒ වගේම හයි කොලිෆයිඩ් උන් ගන්නත් ඕනේ.
     
    • Love
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    රාජ්‍ය සේවය කියන්නෙ බන් සේවයක්. ප්‍රතිපත්ති හදන්න ඇඩිමිනිස්ට්‍රේටිව් වැඩ වලට හිටියම ඇති. රජය බිස්නස් කරන්න ගියාම තමයි නා ගන්නෙ. ප්‍රයිවෙට් උන්ට බිස්නස් කරන්න දීලා , ඒවා හරියට මොනිටර් කළා නම් හරි. එතකොට කොහොමත් ඉන්න උන් අඩුනිසා, අවශ්‍ය උන්ට පහසුකම් දෙන්නත් පුලුවන්නෙ . ඒ වගේම හයි කොලිෆයිඩ් උන් ගන්නත් ඕනේ.
    aniwaryenma machan. mage adahasath mekamai
     
    • Like
    Reactions: sakuntha1996

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mama Hikkaduwe idan Colombo awa private 2nd class season ekakin..

    Okun oke seat badu aran inne.. mata nam sadde danna awe na... wena eunta sadde dala tibba mewa api hemadama yana seat ehema kiala

    Ajoothama set ekak thama owaye giye ithin..