Thirisan ganu. Must watch

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කකා හිටපු ළමයට බන් ගහන්නේ. බලු පැටිය දුවගෙන එනවා බේරගන්ඩ.:(
     
    • Like
    Reactions: tilvin-silva

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මටනන් ඕවා බලන්න බෑ..ඒ නිසා වීඩියෝ එක බැලුවේ නෑ..මල් වගේ පැටව් මොනාද ගුටිකන්න තරන් කරන වැරදි? මානසික ලෙඩ්ඩු
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අනේ මටනන් ඕවා බලන්න බෑ..ඒ නිසා වීඩියෝ එක බැලුවේ නෑ..මල් වගේ පැටව් මොනාද ගුටිකන්න තරන් කරන වැරදි? මානසික ලෙඩ්ඩු

    ඔයා ඕව බලන්න එපා වස්තු ... :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ බැල්ලිට නැති ගුණයක් අර බල්ලට තියෙනවා..
    නෙදකින් කාලකණ්නි ගෑණූ... අර පොඩි එකී අඩුමගානෙ ගුටි කන්නෙ මොකටද කියලවත් දන්නෙ නැතුව ඇති...
    පව්කාර ජීවිත..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ ළමයාගේ අම්මාද බන්
    අපි කරන වැඩ වලට අපේ අම්මල අපිව කපල ගඟේ මුදේ දාන්න ඕන එහෙනම්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :angry::angry::angry:

    මෙකි එක්කෝ ඔය කෙල්ලගේ කුඩම්ම නැත්නම් ඔය කෙල්ල ගෙදර වැඩකාරී ...:sorry:

    ගොඩක් දෙමෙල්ලු හරි දරුණුයි .උන්ට ළමයි කියල වෙනසක් නැ :dull:
     
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,980
    113
    ගොඩක් දෙමෙල්ලු හරි දරුණුයි .