THIRISAN WEDA !!! Rahas Awayawa Pulussaa Damaa Atha !

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ලංකාවෙ මොන බලු වැඩේ කලත් මුන්ට නඩු කියලා ගැලවෙන්න පුලුවන්.
    ඒ තරම් බොලඳ නීති තියෙන්නේ.
    මුන්ට නඩු නැතුව දඬුවම් දෙන්න ඕනා.
    ඒකට මේ රටේ.(සවුදියේ)
    මිනිමැරීම්,රේප්,ඩ්‍රග්ස්,අවි ආයුධ සම්බන්ද වැරදි වලට
    අනිවාර්යෙන් බෙල්ල කපලා හරි එල්ලලා හරි මරනවා.
    දැඩි දඬුවම් නැති කමින් තමයි වැරදිත් වැඩි වෙන්නේ.
    එල්ලුම් ගහ එක අවුරුද්දකටවත් ක්‍රියාත්මක කරලා මේ වගේ පරයො වඳ කරන්න තියෙන්නේ.

    1000% true