තරුණියට හදි කළ කොස්තාපල් දැලේ
ගිරාඳුරු කෝට්ටේ වෙළඳසැලක සේවය කළ 20 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරාදුරු කෝට්ටේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අදාළ තරුණිය මහියංගණය , සොරබොර වැව පාරේ නිවසකට රැගෙන ගොස් ලිංගික අතරවරයට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර හාළි - ඇල සානියාවත්ත ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජංගම දුරකථනයක් උකස් කර ලබා ගත් යළි නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

33 හැවිරිදි කාන්තාවකට 6 ක් දුෂණය කරයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1057086
8 හැවිරිදි දැරියකට බලහත්කාරකම්
http://www.elakiri.com/forum/showthread.php?t=1055251
5 හැවිරිදි දැරියකට බලහත්කාරකම්
http://www.elakiri.com/forum/showthread.php?t=1058379
වයෝවෘද්ධ කතක් දූෂ්‍යකොට මරා දමලා
http://www.elakiri.com/forum/showthread.php?t=1064059