thirupathi pisso

deltax

Member
Jun 23, 2008
115
2
0
අගමැති තිරුපති කෝවිල වැඳ පුදා ගනී
(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදා ගත්තේය.

කොළඹ සිට ගුවනින් චෙන්නායි නුවර බලා ගිය අග්‍රාමාත්‍යවරයා එතැන් සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් තිරුපති ගුවන් තොටුපොළ බලා පැමිණියේය.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය එන්.අමරාන් රෙඩි ප්‍රමුඛ ප්‍රාන්තයේ ඉහළම නිලධාරින් විසින් පිළිගත් බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කර තිබිණි.

තිරුපති කෝවිල වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුයේ එහි පාලක සභාවේ ප්‍රධානියකු වන අනිල් කුමාර් සිං ප්‍රමුඛ නිලධාරීන් විසිනි.

ඓතිහාසික තිරුපති කෝවිලට රාජ්‍ය නායකයින් ඉටු කරන බරට බර පුජාවටද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහභාගීවි ඇතැයි ඉන්දීය පුවත් ඒජන්සි වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද තිරුපති වන්දනාවට සහභාගී වූවාය.
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    4 times...
    පඩයක් ගියත් තිරුපති යන ගානට වැටිල දැන්...
    බලය රැකගන්නනේ ඉතින්...
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔක්කොම එකම දෙයියා ගාවට බඩගාල ජනාධිපතිකම ඉල්ලනවා. එකම දෙයියා තුන් දෙනෙක්ට ඕක දෙන්නේ කොහොමද? :lol:රටට තමන් මොට්ට හරක් කියල පෙන්නන එක විතරයි.උන්ට තිරුපති ලොකු උනාට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තිරුපති ලොකු නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පිස්සු හුත්තෙක්නෙ. මොනා උනත් මහින්ද මහත්තයා මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ. හැම ආගමකටම ගරු කරන හින්දා වැදලා එනවා විතරයි. මම නම් හිතුවෙ නෑ රනිල් මෙච් හර ගොනෙක් කියලා. මේ වගේ ගොන්නුන්ට රට හදන්න බෑ බන්.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පිස්සු හුත්තෙක්නෙ. මොනා උනත් මහින්ද මහත්තයා මේ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ. හැම ආගමකටම ගරු කරන හින්දා වැදලා එනවා විතරයි. මම නම් හිතුවෙ නෑ රනිල් මෙච් හර ගොනෙක් කියලා. මේ වගේ ගොන්නුන්ට රට හදන්න බෑ බන්.

    මහින්ද මහත්තයා 2014 ජනාදිපතිවරනය කැඳවලා තිරුපති දේවාලෙට ගිහින් ගව චූ බීලා එලු බෙටි කාලා බඩ ගගා අලු ගාගෙන ගොම ගාගෙන ලොකු පූජාවක් කරලා ආවා.අන්තිමට තිරුපති මහින්ද මහත්තයාට කෙලවලා ඇරිය 2015 ජනවාරි අට උදේ දෙක වෙනකොට:lol::lol: