This is impressive #ritigala

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,593
    8,386
    113
    35
    Spain
    පරාක්‍රම මාළිගයේ තියෙන පඩිපෙළ එහෙමත් බොහොම ඉහළ නිර්මාණයක්. මන් මුලින් හිතුවේ කොන්ක්‍රීට් වෙන්න ඇති කියල. එත් කළුගල් පතුරු ගඩොල් බිත්තියට වද්දල හයි කරලා තියෙන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    පරාක්‍රම මාළිගයේ තියෙන පඩිපෙළ එහෙමත් බොහොම ඉහළ නිර්මාණයක්. මන් මුලින් හිතුවේ කොන්ක්‍රීට් වෙන්න ඇති කියල. එත් කළුගල් පතුරු ගඩොල් බිත්තියට වද්දල හයි කරලා තියෙන්නෙ.
    මේ මට ඊයේ සජෙස් උඹ වීඩියෝ එකක්.. මේක play වෙන තැන ඉඳල බලපන් තියෙන්නේ පඩිපෙල් හදල තියන විදිය. පඩි පෙලේ ගල් හිර කරන්න කළු ගලින්ම හදල තියෙන්නේ හිර වෙන්න.

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,593
    8,386
    113
    35
    Spain
    මේ මට ඊයේ සජෙස් උඹ වීඩියෝ එකක්.. මේක play වෙන තැන ඉඳල බලපන් තියෙන්නේ පඩිපෙල් හදල තියන විදිය. පඩි පෙලේ ගල් හිර කරන්න කළු ගලින්ම හදල තියෙන්නේ හිර වෙන්න.

    ඔව් මේක පහළට පෙරළෙන එක වලක්වන්න කුක්ඤයක් විදියට මුරගල් ඉන්දනවා. ඒ කාලේ පාවිච්චි කරපු ආයුධ මොනවද කියල හිතාගන්න බැහැ. වඩුවෝ පාවිච්චි කරන නියන මිටිය පාවිච්චි කරලා හැදුව නම් සැහෙන කාලයක් මහන්සියක් යනවා නේ මේ වැඩේට. ගල් විහාරේ ඉස්සරහ ගල් තලාවේ ලකුණු තියනවා ගල පේළියට සිදුරු කරපු තැන්. රීප්ප පටියක් ඔබන්න පුළුවන් විදියේ සිදුරු. ඒවාට ලී /යකඩ කුක්ඤ ඔබල මිටියෙන් ගහනකොට ගල පැලිලා වෙන් වුනා වෙන්න ඇති කියල කියන්නේ. මොකක් හරි හේතුවක් නිසා ඒ වැඩ සම්පූර්ණ කෙරිලා නැහැ,
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    මේ තාක්ෂණය එක පාරටම අතුරුදහන් වුනා. මම හිතන්නේ රටක් ජාතියක් විදියට අපේ විනාශය පටන් ගත්තේ රජරට රාජධානිය නිරිතදිගට සංක්‍රමණය වීමත් එක්ක
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,593
    8,386
    113
    35
    Spain
    මේ තාක්ෂණය එක පාරටම අතුරුදහන් වුනා. මම හිතන්නේ රටක් ජාතියක් විදියට අපේ විනාශය පටන් ගත්තේ රජරට රාජධානිය නිරිතදිගට සංක්‍රමණය වීමත් එක්ක
    ඔවු කාලිංග මාඝ ආක්‍රමණය නිසා නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,481
    98,428
    113
    මේ මට ඊයේ සජෙස් උඹ වීඩියෝ එකක්.. මේක play වෙන තැන ඉඳල බලපන් තියෙන්නේ පඩිපෙල් හදල තියන විදිය. පඩි පෙලේ ගල් හිර කරන්න කළු ගලින්ම හදල තියෙන්නේ හිර වෙන්න.

    ඔතන නන් මාරම දේවල් ටිකක් තියෙන්නේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    ඔවු කාලිංග මාඝ ආක්‍රමණය නිසා නෙ
    ඒවුනාට ඌව පරාද කරාට පස්සේ ආයෙත් රජරට රාජධානිය පිහිටුවන්න තිබුනා. නිරිතදිගට සංක්‍රමණය වුන එකෙන් වුනේ හැමදාම විදේශ ආක්‍රමණ එනකොට පසුබසින mentality එක වැඩිවුන නිසා මේවගේ නිර්මාණ කරන පසුබිම අධෛර්යමත් වුන එක

    ඔතන නන් මාරම දේවල් ටිකක් තියෙන්නේ
    මට නම් හිතෙන්නෙ මෙතන මහරහතන් වහන්සේලා වැඩ සිටි ආරාම සංකීර්ණයකට වඩා වැඩි යමක් තිබුනා කියලා
    ------ Post added on Jan 26, 2026 at 9:29 AM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,481
    98,428
    113
    ඒවුනාට ඌව පරාද කරාට පස්සේ ආයෙත් රජරට රාජධානිය පිහිටුවන්න තිබුනා. නිරිතදිගට සංක්‍රමණය වුන එකෙන් වුනේ හැමදාම විදේශ ආක්‍රමණ එනකොට පසුබිමින් mentality එක වැඩිවුන නිසා මේවගේ නිර්මාණ කරන පසුබිම අධෛර්යමත් වුන එක

    මට නම් හිතෙන්නෙ මෙතන මහරහතන් වහන්සේලා වැඩ සිටි ආරාම සංකීර්ණයකට වඩා වැඩි යමක් තිබුනා කියලා
    ------ Post added on Jan 26, 2026 at 9:29 AM
    එහෙම තමා කියන්නේ මානෑවේ හාමුදුරුවෝ.
     
    https://grantha.lk/authors/manaewe-wimalarathana-himi.html
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,593
    8,386
    113
    35
    Spain
    ඒවුනාට ඌව පරාද කරාට පස්සේ ආයෙත් රජරට රාජධානිය පිහිටුවන්න තිබුනා. නිරිතදිගට සංක්‍රමණය වුන එකෙන් වුනේ හැමදාම විදේශ ආක්‍රමණ එනකොට පසුබිමින් mentality එක වැඩිවුන නිසා මේවගේ නිර්මාණ කරන පසුබිම අධෛර්යමත් වුන එක

    මට නම් හිතෙන්නෙ මෙතන මහරහතන් වහන්සේලා වැඩ සිටි ආරාම සංකීර්ණයකට වඩා වැඩි යමක් තිබුනා කියලා
    ------ Post added on Jan 26, 2026 at 9:29 AM
    ඔවු එත් මෙතන ප්‍රශ්නයක් තිබුනා, මාඝ නිකම් ලංකාව ආක්‍රමණය කලේ නැහැ, සම්පූර්ණ විනාශයක් කළා. ඇළවේලි කඩා දැම්මා, විහාර ආරාම ගිනි තිව්වා, රාජ මාළිගා ගිනි තිව්වා. මේකෙන් සම්පූර්ණ රාජධානිය විනාශ වෙලා ගියා. ඇළවේලි ප්‍රතිසංස්කරණය සහ නඩත්තුව නිසිපරිදි නොකළ නිසා මැලේරියා වසංගතයක් බෝ වුනා, විශාල වශයෙන් මිනිසුන් මියගියා. එක නිසයි ආපසු රජවරුන් උතුරට නොගියේ.
     
    • Like
    Reactions: War Fighter

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    Full video eka
    https://elakiri.com/threads/සුද්දෙක්-ඇවිත්-ගල්-කපපු-විදිහ-පෙන්නනවා.2239029/

    anith videos muge

    TFS.

    මට තියෙන ගැටළුව තමයි අපේ මුතුන් මිත්තෝ කොහොමද මේ තරම් වාරි තාක්ෂණයක් අත්කරගත්තෙ කියන එක. හොදම උදාහරණය මාදුරුඔය පුරාණ වේල්ල

    දැන් විදිහටම තමයි - හිතල, ගණනය කරලා ,

    ඔය වගේ දේවල් වලට මීට අවුරුදු 100 කට කලින් ආපු විදුලිය ඕන නැහැ .

    දැන් & ඒ කාලේ වෙනසක් නැහැ , දැන් එකම වෙනස විදුලිය .& සමහර දේවල් engines වගේ .

    Rishi knowledge.from pulasthi rishi to vesamuni,ravana and to even bulatha of recent times.They accessed the devine knowledge by meditation
    එක එක මගික් ඕන නැහැ , ඕවට .
    ඒත් හිත සංසුන් සරවල කිව්වොත් අනපනසති වගේ ඉහලටම කරපු කෙනෙක්ට ගොඩක් හොඳට focus කරන්න පුළුවන් ,
    engineering problem එකක් ගැන උනත් , ගණිතය උනත්

    අනිවා අනපනසති etc ලොකු උදව්වක් වෙන්න පුළුවන් ,
    අලුත් දේවල් නෙමේ ගණිතය කියන්නේ , මීට අවුරදු 10000 කට කලිනුත් එකයි .

    වෙනස අපිට පොත් වල උගන්නන්නේ ග්‍රීසියේ ඉතාලියේ etc උන් ගණිතය දිවිය ලෝකෙන් ගේනවා වගේ.

    තව ආර්ය migration jokes වගේ මෝඩ කතා . අවුරදු 200-70 කලින් ඉඳපු බ්‍රිටිෂ් නිධන් හොරු කියපු base නැති බයිලා .

    ලංකාවෙත් බ්‍රිටශි නිධන් හොරුන්ට , පුරාවිද්යාඥයෝ කියන්නේ

    මේ තාක්ෂණය එක පාරටම අතුරුදහන් වුනා. මම හිතන්නේ රටක් ජාතියක් විදියට අපේ විනාශය පටන් ගත්තේ රජරට රාජධානිය නිරිතදිගට සංක්‍රමණය වීමත් එක්ක
    අවුරුදු දහස් ගානක් අනිවා 10,000+ මොකද ඉන්දු නිම්න වල හරප්පන් එහෙම අවුරුදු 12,000+ පරණයි ,
    ඔහොම අවුරුදු දහස් ගණනක් trial & error , R & D වලින් අපු දේවල් ඔය ආක්‍රමණ නිසා විනාස උනා ,
    ඉන්දියාවේ තක්ෂිලා වගේ විශ්වවිද්‍යාල ගිනි තිබ්බා චීනෙන් persia වලින් ආපු ත්‍රස්තවාදියෝ
    ඉන්දියාවේ නාලන්ද සති ගානක් ගිනි ගිහින් තිබිල තියෙනවා , තව කොන්ස්තනීපල් etc තිබ්බ පුස්තකාල
    ප්‍රංශ , චීන , අරාබි ,තුර්කි , ඉංග්‍රීසි , පෘතුගීසි , නෙදර්ලන්ත ත්‍රස්තවාදියෝ දැන් ආසියාව කියන area එක අවුරුදු දහස් ගණන් trial & error , R & D වලින් අපු දේවල් දැනුම විනාශ කරා .

    දැන් යුරෝපේ කියන area එක අවුරුදු දහස් ගණන් trial & error , R & D වලින් අපු දේවල් දැනුම විනාශ කරා සීසර් වගේ රෝමන් කාරයෝ , වයිකින් etc ත්‍රස්තවාදියෝ .

    දකුණු ඉංදියන් ත්‍රස්තවාදියෝ ලංකාවේ අවුරුදු දහස් ගණනක් trial & error , R & D වලින් අපු දේවල් විනාස කරා , මුහුදු ළඟ ප්‍රදේශ වල තිබ්බ දේවල් පෘතුගීසි ලංදේසි විනාස කරා , එංගලන්තෙන් ආපු ත්‍රස්තවාදියෝ ලංකාවේ ම දේවල් විනාස කරා .

    තව රට ඇතුලේ තිබ්බ යුද්ධ & රජ පුටු වලට ආපු මෝඩයෝ සමහර
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,593
    8,386
    113
    35
    Spain
    Full video eka
    https://elakiri.com/threads/සුද්දෙක්-ඇවිත්-ගල්-කපපු-විදිහ-පෙන්නනවා.2239029/

    anith videos muge

    දැන් විදිහටම තමයි - හිතල, ගණනය කරලා ,

    ඔය වගේ දේවල් වලට මීට අවුරුදු 100 කට කලින් ආපු විදුලිය ඕන නැහැ .

    දැන් & ඒ කාලේ වෙනසක් නැහැ , දැන් එකම වෙනස විදුලිය .& සමහර දේවල් engines වගේ .

    එක එක මගික් ඕන නැහැ , ඕවට .
    ඒත් හිත සංසුන් සරවල කිව්වොත් අනපනසති වගේ ඉහලටම කරපු කෙනෙක්ට ගොඩක් හොඳට focus කරන්න පුළුවන් ,
    engineering problem එකක් ගැන උනත් , ගණිතය උනත්

    අනිවා අනපනසති etc ලොකු උදව්වක් වෙන්න පුළුවන් ,
    අලුත් දේවල් නෙමේ ගණිතය කියන්නේ , මීට අවුරදු 10000 කට කලිනුත් එකයි .

    වෙනස අපිට පොත් වල උගන්නන්නේ ග්‍රීසියේ ඉතාලියේ etc උන් ගණිතය දිවිය ලෝකෙන් ගේනවා වගේ.

    තව ආර්ය migration jokes වගේ මෝඩ කතා . අවුරදු 200-70 කලින් ඉඳපු බ්‍රිටිෂ් නිධන් හොරු කියපු base නැති බයිලා .

    ලංකාවෙත් බ්‍රිටශි නිධන් හොරුන්ට , පුරාවිද්යාඥයෝ කියන්නේ

    ආර්යයන් පෙරදිගට ආවේ නැත්නම්, අපි කොහොමද ඉන්දු යුරෝපීය භාෂා කතා කරන්නෙ? කොටින්ම කිව්වොත් රුසියානු භාෂාව සංස්කෘත භාෂාව ලඟින් යනවා. ඉන්දු යුරෝපීය භාෂා එන්න කලින් තිබුණු භාෂාව දැන් නැත්තේ මොකද?

    ඉන්දියාවේ තිබ්බ තක්‍ෂිලාව සහ නාලන්දාව විනාශ කලේ චීන්නු නෙවේ, මොන්ගෝලියන් උන්ට ඉන්දියාවට එන්න බැරි වුනා. ඉන්දියන් හමුදා මොන්ගෝලියන් ආක්‍රමණය නැවැත්තුවා. තක්ෂිලා සහ නාලන්දාව විනාශ කලේ භාක්තියාර් ඛිල්ජි කියන පර්සියන් ආක්‍රමණිකයා.
     
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    මේ තාක්ෂණය එක පාරටම අතුරුදහන් වුනා. මම හිතන්නේ රටක් ජාතියක් විදියට අපේ විනාශය පටන් ගත්තේ රජරට රාජධානිය නිරිතදිගට සංක්‍රමණය වීමත් එක්ක
    එක පාරටම නෙමෙයි, යාපහුවට එනකොටත් තිබ්බා. හැබැයි කෝට්ටේ වගේ වෙනකොට ඔහොම දේවල් වල අවශයතාවක් තිබ්බේ නෑ.වෙන විදිවලින් හදන්න ගත්තා. ඒවා මේ වගේ පැවැත්මක් නෑ. මාඝ ආක්‍රමණයත් ලොකුවටම බල්පෑවා