දැන් මහවැලිය ගංවතුර පාලනය කරන හැටි සහ පුරාණ වැව් ගංවතුර පාලනය කරපු හැටි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113

    මේ schematic එක ගත්තෙ Water Management Secretariat එකෙන් හදපු report එකකින්. මේ schematic එක Mahaweli system එකේ conceptual diagram එකක්. මේකෙන් පෙන්වන්නේ මහවැලි කොහොමද reservoirs, weirs, canals, irrigation areas සමඟ system එකක් විදිහට connect වෙලා තියෙන්නේ කියන architecture එක. Coordinates, distance, scale මෙතන වැදගත් නෑ. වැදගත් වෙන්නේ වතුර system එකක් ඇතුළෙ හැසිරෙන logic එක.

    මේ schematic එක බලද්දි දෙකක් පැහැදිලිව පේනවා. වම පැත්තේ modern Mahaweli system එක. Kotmale, Victoria, Randenigala, Rantembe, Minipe වගේ tall concrete dams සහ deep reservoirs. මේ system එක centralized. Large storage points ටිකක්. Hydropower සහ irrigation objectives dominate වෙන architecture එකක්. මේකෙ flood manage වෙන්නේ automatic විදිහට නෙවෙයි. Flood control depend වෙන්නේ operational decisions මත. කවදා water release කරන්නද කොච්චර release කරන්නද කියලා කෙනෙක් තීරණය කරන්න ඕන.

    දකුණු පැත්තේ පුරාණ tank cascade system එක. Kala Wewa, Tissa Wewa, Minneriya, Parakrama Samudra වගේ shallow, distributed reservoirs. Gates නෑ. Operators නෑ. Forecast නෑ. Flood control embedded වෙලා තියෙන්නේ geometry එක තුළ. Water spill වෙන්නේ frequent. Energy low. Storage distributed. එක tank එකක් overflow වුණත් system එකම fail වෙන්නේ නෑ. Peak discharge naturally flatten වෙනවා. Flood mitigation වෙනවා without anyone pressing a button.

    Ancient system එකට rule curves අවශ්‍ය වුණේ නෑ. Flood control logic එක physical layout එක තුළ තිබුණා. Modern system එකේ එය නැතිවුණා. Centralized deep storage එකක් build කළා. Flood buffering automatic නෑ. ඒක replace කළේ institutional control වලින්. But ඒ institutional control logic එක complete කළේ නෑ.

    මේකයි අද flood debate එකේ core problem එක. ලංකාව modern Mahaweli system එක build කළා. Dams built. Canals built. Power stations built. But flood operation control architecture එක අඩක් වුණා. Energy storage objectives තියෙනවා. Dam safety limits තියෙනවා. Irrigation priorities තියෙනවා. Downstream flood mitigation binding objective එකක් විදිහට encode කරලා නෑ.

    ඒ නිසා floods වෙද්දි operators react වෙන්නේ rising levels වලට. Storage pressure force වෙද්දි releases කරනවා. Public එකට ඒක sudden dump එකක් වගේ පේනවා. But system එක design කරපු විදිහට flood-first operating mode එකක් කිසිදා fully defined කරලා නෑ.

    මේ schematic එක එකෙන් ඒක visually explain වෙනවා. Ancient system එක flood buffer කරලා තිබුණේ physical architecture එකෙන්. Modern system එක flood buffer කරලා තිබිය යුත්තේ operating rules වලින්. ඒ operating rules වල central piece එක flood rule curve එක. ඒක නොතිබ්බොත් modern dam එක brake නැති accelerator එකක් වගේ.

    අද social media වල දකින්නට ලැබෙන smooth counterfactual release curves මෙය ignore කරනවා. ඒවා assume කරනවා completed modern control system එකක්, forecast authority එකක්, downstream flood objective එකක්. නමුත් මේ schematic එකෙන් පේන්නේ system එක half-modernized කියලා. Flood logic එක missing. Operators working inside a storage-first architecture.

    ඒ නිසා ලංකාවෙ flood problem එක natural disaster එකක් විතරක් නෙවෙයි. Ancient system එක fail වුණ එකක් නෙවෙයි.
    Ancient system වල flood robustness එක තිබුණේ architecture එකෙන්. Geometry එකෙන්. Passive buffering එකෙන්. Modern system වල flood safety එක depend වෙන්නේ governance එක architecture එක complete කරනවද නැද්ද කියන එක මත. ලංකාව hardware එක modernise කළා. Dams, canals, power stations build කළා. නමුත් software එක අඩක් වෙලා නවත්තලා. Operating rules, flood logic, forecast-based control system එක complete කළේ නෑ. ඒ නිසා අද floods “වඩා නරක” වගේ feel වෙන්නේ. පැරණි system එක magical නිසා නෙවෙයි. Engineersලා incompetent නිසාත් නෙවෙයි. Centralized, high-energy water system එක intuition වලින්, hindsight graphs වලින්, storage-only logic එකෙන් run කරන්න බැරි නිසා. ප්‍රශ්නෙ Modern system එක build කරලා control architecture එක complete නොකළ governance failure එක.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,939
    113
    Mother Earth
    ඉස්සර සුපිරිම තාක්ෂනයක් තිබිල තියෙන්නෙ. 😍මාත් මාර ආසයි. පොතක් වත් අරන් කියවන්න ඕන.

    lakdiwa-parani-wari-karmantha.jpg

    ------ Post added on Dec 29, 2025 at 8:21 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    isssara wewu full hariyata function wenne naha

    wewak neme system ekak thibbe, dan mun wawu tika witharak maintain karanawa wawe system eke anith kaali tika wada naha filter wenna thibba podi wawu wahila,
    gan wathura, ron mada wadi dan
    එල්ලංගා ගැන එහෙම කියවද්දී තේරෙන්නේ කොච්චර හිතලාද හදලා තියෙන්නේ කියලා. අනික ඒව හදලා තියෙන්නේම අවුරුදු පනහක් හැටක් ගැන හිතලා නෙවෙයි අවුරුදු දහස් ගාණක් ඉස්සරහට හිතලා.
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    එල්ලංගා ගැන එහෙම කියවද්දී තේරෙන්නේ කොච්චර හිතලාද හදලා තියෙන්නේ කියලා. අනික ඒව හදලා තියෙන්නේම අවුරුදු පනහක් හැටක් ගැන හිතලා නෙවෙයි අවුරුදු දහස් ගාණක් ඉස්සරහට හිතලා.
    Pulastya maha rishi knowledge
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    ඉස්සර සුපිරිම තාක්ෂනයක් තිබිල තියෙන්නෙ. 😍මාත් මාර ආසයි. පොතක් වත් අරන් කියවන්න ඕන.

    lakdiwa-parani-wari-karmantha.jpg

    ------ Post added on Dec 29, 2025 at 8:21 AM
    ආසයි නම් හොයාගන කියවලා බලපං ඉස්සර තිබුන එල්ලංගා පද්ධති ගැන. මාරම සිරා එකක් ඒක.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,801
    1
    27,756
    113
    TFS.

    මට තියෙන ගැටළුව තමයි අපේ මුතුන් මිත්තෝ කොහොමද මේ තරම් වාරි තාක්ෂණයක් අත්කරගත්තෙ කියන එක. හොදම උදාහරණය මාදුරුඔය පුරාණ වේල්ල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    TFS.

    මට තියෙන ගැටළුව තමයි අපේ මුතුන් මිත්තෝ කොහොමද මේ තරම් වාරි තාක්ෂණයක් අත්කරගත්තෙ කියන එක. හොදම උදාහරණය මාදුරුඔය පුරාණ වේල්ල
    Rishi knowledge.from pulasthi rishi to vesamuni,ravana and to even bulatha of recent times.They accessed the devine knowledge by meditation
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,939
    113
    Mother Earth
    Rishi knowledge.from pulasthi rishi to vesamuni,ravana and to even bulatha of recent times.They accessed the devine knowledge by meditation
    Bullshit 🙄

    TFS.

    මට තියෙන ගැටළුව තමයි අපේ මුතුන් මිත්තෝ කොහොමද මේ තරම් වාරි තාක්ෂණයක් අත්කරගත්තෙ කියන එක. හොදම උදාහරණය මාදුරුඔය පුරාණ වේල්ල
    ඇයි බන් යෝධ ඇලේ බෑවුම කිලෝමීටර් දෙකට අඟල් 6යි. බලපං angle එක හිතාගන්නවත් පුලුවන්ද? මම ගණන් හදලා බැලුව කොලේක. tanθ=0.00007° එනවා. 🤷🏻‍♂️ පිස්සු හැදෙනවා. 😬

    JVP බල්ලො ඇවිත් ලංකාව කෑවා. කොච්චර හොඳ වාරි තාක්ෂනයක් තිබ්බද අපේ රටේ. 🙁
    ------ Post added on Dec 29, 2025 at 10:02 AM
     
    No bullshit.This is the source of knowledge.
     
    • Wow
    Reactions: Candid-B

    කාලිංඝ මාඝ JVP ද බං
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,939
    113
    Mother Earth
    No bullshit.This is the source of knowledge.
    No I don't believe. knowledge only comes by experimenting. Do you think John Logy Beard who made the TV was instructed by a god how to build it? what the fuck 🤷🏻‍♂️😄

    කාලිංඝ මාඝ JVP ද බං
    ඒ කාලේ හිටපු JVP උන් තමයි ඒ. උන්ගෙන් ඉපදිච්ච උන් තමයි දැන් JVP වෙලා කැත කොට කළු යක්කු වගේ උන් ඉන්නේ. ජ
    JVP උන් කැතයි සමස්තයක් වශයෙන්. 🤷🏻‍♂️
    ------ Post added on Dec 29, 2025 at 10:19 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    No I don't believe. knowledge only comes by experimenting. Do you think John Logy Beard who made the TV was instructed by a god how to build it? what the fuck 🤷🏻‍♂️😄

    ------ Post added on Dec 29, 2025 at 10:19 AM
    no experiments in sri lanka.its just built on one hit.even avukana statue
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,832
    6,242
    113
    East Blue (Goa Kingdom)
    TFS.

    මට තියෙන ගැටළුව තමයි අපේ මුතුන් මිත්තෝ කොහොමද මේ තරම් වාරි තාක්ෂණයක් අත්කරගත්තෙ කියන එක. හොදම උදාහරණය මාදුරුඔය පුරාණ වේල්ල
    දැන් විදිහටම තමයි - හිතල, ගණනය කරලා ,

    ඔය වගේ දේවල් වලට මීට අවුරුදු 100 කට කලින් ආපු විදුලිය ඕන නැහැ .

    දැන් & ඒ කාලේ වෙනසක් නැහැ , දැන් එකම වෙනස විදුලිය .& සමහර දේවල් engines වගේ .

    Rishi knowledge.from pulasthi rishi to vesamuni,ravana and to even bulatha of recent times.They accessed the devine knowledge by meditation

    එක එක මගික් ඕන නැහැ , ඕවට .
    ඒත් හිත සංසුන් සරවල කිව්වොත් අනපනසති වගේ ඉහලටම කරපු කෙනෙක්ට ගොඩක් හොඳට focus කරන්න පුළුවන් ,
    engineering problem එකක් ගැන උනත් , ගණිතය උනත්

    අනිවා අනපනසති etc ලොකු උදව්වක් වෙන්න පුළුවන් ,
    අලුත් දේවල් නෙමේ ගණිතය කියන්නේ , මීට අවුරදු 10000 කට කලිනුත් එකයි .

    වෙනස අපිට පොත් වල උගන්නන්නේ ග්‍රීසියේ ඉතාලියේ etc උන් ගණිතය දිවිය ලෝකෙන් ගේනවා වගේ.

    තව ආර්ය migration jokes වගේ මෝඩ කතා . අවුරදු 200-70 කලින් ඉඳපු බ්‍රිටිෂ් නිධන් හොරු කියපු base නැති බයිලා .

    ලංකාවෙත් බ්‍රිටශි නිධන් හොරුන්ට , පුරාවිද්යාඥයෝ කියන්නේ
     
    Last edited:
    • Like
    Reactions: War Fighter