අනේ මන්දා ඒක නම්. මේ තව එකක්.Ade oluwat wikara una.
Uppattiyenut hedenawada mcn?
බෝවෙන මානසික රෝග කියලා ජාතියක් තියනවා. හැබැයි ඒක රෝග විනිශ්චය කරන කාලේ තමයි වැදගත්, අපේ අම්මා බෙහෙත් ගන්න පටන්ගත්තේ 63 දී, අවුරුදු 30 රාජ්යසේවය කරලා විශ්රාම ගියාට පස්සේ.Ade oluwat wikara una.
Uppattiyenut hedenawada mcn?
YepThe Good Doctor series එකේ ඉන්න doctor ටත් ඔය ලෙඩේ නේද තියෙන්නේ?
මතක ඒ වගේ..
මොනා උනත් පව් බං![]()