This is what happen when help people part 01

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,152
    25,294
    113
    මම ගොඩාක් රෝහල් වලට ඩොනේශන් සම්බන්ද කරලා දීලා තියෙනවා, බඩු දෙන්න ගියාම කියන කතන්දර...

    කැතම වැඩේ කරන්න හැදුවේ කිලිනොච්චි , පුත්තලම් රෝහල් වලින්. මුන් ඒවා විකුණන්න මයි හැදුවේ. ආවරණ ඉවත්කරලයි ආවේ විරෝධය මැද.
    කුරුණෑගල නර්ස් සෙට් එකක් බඩු එපා කිව්වා ,ඉඩ නෑ කියලා.තංගල්ලේ එවුන් නම් පට්ටම වධයක් දුන්නේ...දඹුල්ල බඩු පරක්කු වෙලා ගෙනාවා කියලා හෙන ගේම. රාගම ටෝක් එක අපි උන්ගෙ බඩු ගන්න ආවා කියලා..

    ඕවා ට සැලෙන්නේ නෑ, අහිංසක ලෙඩ්ඩු ගැන හිතලා උදව් කරන එක නවත්වන් නෑ....ඔය රෙස්පා දාන එවුන් කුණු වෙලා මැරෙන්නේ...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම ගොඩාක් රෝහල් වලට ඩොනේශන් සම්බන්ද කරලා දීලා තියෙනවා, බඩු දෙන්න ගියාම කියන කතන්දර...

    කැතම වැඩේ කරන්න හැදුවේ කිලිනොච්චි , පුත්තලම් රෝහල් වලින්. මුන් ඒවා විකුණන්න මයි හැදුවේ. ආවරණ ඉවත්කරලයි ආවේ විරෝධය මැද.
    කුරුණෑගල නර්ස් සෙට් එකක් බඩු එපා කිව්වා ,ඉඩ නෑ කියලා.තංගල්ලේ එවුන් නම් පට්ටම වධයක් දුන්නේ...දඹුල්ල බඩු පරක්කු වෙලා ගෙනාවා කියලා හෙන ගේම. රාගම ටෝක් එක අපි උන්ගෙ බඩු ගන්න ආවා කියලා..

    ඕවා ට සැලෙන්නේ නෑ, අහිංසක ලෙඩ්ඩු ගැන හිතලා උදව් කරන එක නවත්වන් නෑ....ඔය රෙස්පා දාන එවුන් කුණු වෙලා මැරෙන්නේ...

    මොන වගේ දේවල් ද donate කරන්න ගියේ ?