This is why sharia law must implemented in sri lanka

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් බ්‍රදර්......
    ක්වටාර් වල පොර පර්ස් එක වට්ටන්නේ ෂොපිං මෝල් එකක් ඇතුලේ. ඕවට එන්නේ යම් මට්ටමක මිනිස්සු, විශේෂයෙන් සල්ලි තියන උන්. උන්ට අනිත් උන් ගේ වොලට් එක් වැඩක් නෑ....
    පොර නිව්යෝර්ක් වල පර්ස් එක වට්ටන්නේ පාරේ. රස්තිකාරයො, හිගන්නේ ඉන්න තැනක. ෂොපිං මෝල් එකක් නෙවෙයි.

    සී ද ඩිෆරන්ස්. මේක බලල් උඹ කියනව නං හැමතැනට ම ෆාරියා නීතිය ගේන්න ඔන කියලා.....

    බලපං ඔලුව අත ගාල අං මෝදු වෙනව ද කියලා.............
     
    • Like
    Reactions: topkollek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යුටියුබ් හි පර්ස් ඇහිඳින වීඩියෝ නරඹා රටක නීති පද්ධතිය වෙනස් කිරීම ගැන උපදෙස් දෙන SLTJ මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්........ :dull:
     
    • Like
    Reactions: topkollek

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    are u fucking serious .? do u think Arabs have better morals because of sharia Law?

    බලපං ඔලුව අත ගාල අං මෝදු වෙනව ද කියලා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ලොල් බ්‍රදර්......
    ක්වටාර් වල පොර පර්ස් එක වට්ටන්නේ ෂොපිං මෝල් එකක් ඇතුලේ. ඕවට එන්නේ යම් මට්ටමක මිනිස්සු, විශේෂයෙන් සල්ලි තියන උන්. උන්ට අනිත් උන් ගේ වොලට් එක් වැඩක් නෑ....
    පොර නිව්යෝර්ක් වල පර්ස් එක වට්ටන්නේ පාරේ. රස්තිකාරයො, හිගන්නේ ඉන්න තැනක. ෂොපිං මෝල් එකක් නෙවෙයි.

    සී ද ඩිෆරන්ස්. මේක බලල් උඹ කියනව නං හැමතැනට ම ෆාරියා නීතිය ගේන්න ඔන කියලා.....

    බලපං ඔලුව අත ගාල අං මෝදු වෙනව ද කියලා.............

    යුටියුබ් හි පර්ස් ඇහිඳින වීඩියෝ නරඹා රටක නීති පද්ධතිය වෙනස් කිරීම ගැන උපදෙස් දෙන SLTJ මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්........ :dull:

    SLTJ ළිදේ

    funny.gif