This is why you should always wear seat belts [Crash, death]

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    අනතුර වෙන විදිහ පැහැදිලි නැහැ නේද
    බීලා හරි නින්ද ගිහිල්ල හරි වෙන්න පුළුවන්. කෙලින්ම ලයිට් කණුවක වගේ වැදිලා තියෙන්නෙ, ඒ ශේප් එකට තමයි තැලිලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    JUroo4v.png
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,329
    113
    Colombo, Sri Lanka
    බීලා හරි නින්ද ගිහිල්ල හරි වෙන්න පුළුවන්. කෙලින්ම ලයිට් කණුවක වගේ වැදිලා තියෙන්නෙ, ඒ ශේප් එකට තමයි තැලිලා තියෙන්නෙ.
    ඔව් නේද. ඒ වගේ සිද්දියක් තමයි මටත් හිතෙන්නේ (y)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,550
    23,123
    113
    View attachment 248132

    belt fastened just to stop sound,
    i think explosion of airbag killed the person
    අඩෝ ඇයි බන් මිනිස්සුන්ට ඔය පොඩි දේ කරන්න බැරි? සීට් බෙල්ට් එක දාගෙන යන එකේ ඔච්චර තියෙන අමාරුව මොකක්ද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,502
    8,261
    113
    අම්මෝ බන් කෙලින්ම එන්ජින් එක කුඩුවෙන්න ඇති. ඔන්න ඔකයි කියන්නේ පොඩි ලාබේ බලන්නේ නැතිව ෆුල් ඉන්සුවරන්ස් එකක් දාන්න කියල. Auto Bracking nadda oke
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    මේ වාහනේ Auto breaking වගේ Functions නැද්ද බං?

    Apparently it doesn't work above 30kmph

    අම්මෝ බන් කෙලින්ම එන්ජින් එක කුඩුවෙන්න ඇති. ඔන්න ඔකයි කියන්නේ පොඩි ලාබේ බලන්නේ නැතිව ෆුල් ඉන්සුවරන්ස් එකක් දාන්න කියල. Auto Bracking nadda oke

    Well the owner's dead so ... doesn't really matter if his insurance was comprehensive or not, does it?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    අඩෝ ඇයි බන් මිනිස්සුන්ට ඔය පොඩි දේ කරන්න බැරි? සීට් බෙල්ට් එක දාගෙන යන එකේ ඔච්චර තියෙන අමාරුව මොකක්ද?
    මටත් හිතාගන්න බැරි මෙ කෙස් එක.. මන් දැකලා තියෙනවා සමහරක් එව්න් සීට් බෙල්ට් එක නිකන් ප්ලග් කරන් නැතුව දවටන් ඉන්නවා.. ඒකත් පොලිසිය නිසාලු එහෙම හරි දාගෙන යන්නේ.. බයික් වල එවුන් හෙල්මට් දාගෙන යන් නැත්තේ සෝබනේට උන්ට උන්ගේ මූණ පේන්න ඕන නිසා හරි කියමු.. මේක මොකක් නිසාද කිසි හේතුවක් නැ..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Apparently it doesn't work above 30kmph

    Well the owner's dead so ... doesn't really matter if his insurance was comprehensive or not, does it?
    Apparently in Outlander, FCM/auto brake system function upto 180 kmph of speed. Either way can't entirely depend on it.

    Even a small accident to the front makes heavy damage to the engine/cooling system of this model (WagonR) due to lack of clearance.

    Nevertheless a car should never worth more than a human life but here we are.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අම්මෝ බන් කෙලින්ම එන්ජින් එක කුඩුවෙන්න ඇති. ඔන්න ඔකයි කියන්නේ පොඩි ලාබේ බලන්නේ නැතිව ෆුල් ඉන්සුවරන්ස් එකක් දාන්න කියල. Auto Bracking nadda oke
    සමහර අය auto braking off කරනවා.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,803
    8,579
    113
    In Your Heart
    If you're not wearing a seat belt at the time of a car accident, you could be thrown into a frontal airbag at a force strong enough to kill you. Other common airbag injuries include whiplash, traumatic brain injuries, and neck and spine

    Source: google
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,550
    23,123
    113
    If you're not wearing a seat belt at the time of a car accident, you could be thrown into a frontal airbag at a force strong enough to kill you. Other common airbag injuries include whiplash, traumatic brain injuries, and neck and spine

    Source: google
    සීර් බෙල්ට් දාගෙන ඉඳියෙ නැත්තන් සාමාන්‍යෙන් airbag open වෙන්නෙ නෑ නේද?
    මේකෙ අර කෙනෙක් දාලා තිබ්බ වගේ බීප් සද්දෙ නවත්තන්න බෙල්ට් එක නිකන් පිටිපස්සෙන් දාලා හයි කරල තිබිල තියෙන්නෙ. ඒකයි ඕපන් වෙලා තියෙන්නෙ මම හිතන්නෙ.