This thread for the most advanced *nix and BSD ElaKiri members

vito

Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,196
    113
    අදාළ නෑ නේ
    I know right.
    The time is precious so... tbh I do not have free time to build this once again... luckily this is kinda one-time thing
    I meant to say I'm not knowledgeable to this level. looks like I've made a typo in my previous post. corrected that
    I'm comfortable using linux but what you've done is at a whole other level
    but you're absolutely right. doing something like this can be a tremendous learning experience and the knowledge gained would be invaluable :yes::yes::yes:
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඔයාල විසින්ම assemble කරපු linux-like system තියෙනවද? විශේෂයෙන් එදිනෙදා ජිවිතේ පාවිච්චියට.

    එකියන්නේ, Arch linux / BSD / LFC (Linux From Scratch)

    ඒ වගේම එච්චර මහන්සි උන එක worthy කියල හිතෙනවද?
    එකෙන් ලැබුන වාසි සහ අවාසි මොනවද?

    Assemble කරලා අවසානයේදී OS එකේ සයිස් එක කීයද?

    මොන වගේ දේවල් ද add කරේ?

    මොකක්ද purpose එක?

    මගේ personal experience වලින් ගත්තොත් මේවා තමයි.

    Manjaro ත් පාවිච්චි කරනව, එත් ඒක stable තියාගන්නවා අත්‍යවශ්‍ය කරනාවල් වලට system break උනහම හදාගන්න ටයිම් නොගිහින් හොඳටම වැඩ කරන්න ඕන වෙලාවට.

    Arch Linux තමයි දැනට පාවිච්චි කරන්නෙ. එක සැරයක් අප්ඩේට් එකක් යද්දී කරන්ට් එක ගිහින්, kernel මොඩියුල් ඉඳන් whole system එකම සම්පුර්ණයෙන්ම බ්‍රේක් වෙලා පට්ටම කට්ටක් කාල ආපහු හදාගත්ත. කමියුනිටි වල ඉන්න කට්ටියගෙන් හෙල්ප් අරගෙන එහෙම. එකෙන් සැහෙන්න දෙයක් ඉගෙනගත්ත.

    ඔපරේටින් සිස්ටම් එකක් වැඩකරනකොට කොයි කොයි දේවල් කොහොමද එකිනෙකට කනෙක්ට් වෙන්නේ කියල ගොඩක්ම තදින් ඉගෙනගත්තේ Linux from Scratch සිස්ටම් එක හදාගත්ත දවස්වල. kernel එකේ ඉඳන් GUI එකට එනකම්ම, කොටින්ම ඔස් එක බූටබල් විදිහට හදාගන්නත් තියෙන්න අපිටම තමයි. එතන ඉඳන් සාමාන්‍ය ජිවිතේ පාවිච්චි කරන්න පුළුවන් ලෙවල් එකටම හදාගත්ත. (https://www.youtube.com/watch?v=9TYr1mCzMcg&list=PLyc5xVO2uDsAlIkKBIGauDQ6LejoQovyL)
    OS එකේ තියෙන සියලුම package මට අවශ්‍ය වන දේවල් විතරමමයි. kernel module අවශ්‍ය දේවල් විතරයි.
    පුදුම විදිහට speed රන් වෙනවා. කම්පියුටර් එකේ උපරිම රිසෝසස් අපිට අවශ්‍ය දේවල් වලට විතරයි පාවිච්චි වෙන්නේ.
    ඒ වගේම ඉතින් පාවිච්චි කරන්නත් පුළුවන් තමුන්ට විතරයි. මොකද හැමදේම කස්ටම් හදපුව. ටාස්ක් බාර් එකේ ඉඳන් මමම python code කරපු GUI එකක්.
    වොලියුම් කන්ට්‍රෝල් එකේ අයිකන් එක හිටං වෙනම ගිහින් ඩවුන්ලෝඩ් කරලා, ඒක උඩට මවුස් පොයින්ටර් එක අරං ගිහින් වීල් එක කරකවනකොට වොලියුම් වෙනස් වෙන එක උනත් අතින් හදන්නේ, එවන් උඩ පහල යන ප්රෝග්රෙස්බාර් හිටන් මැනුවල් හදන්නේ. ඒ විතරක් නෙමෙයි ඔතනට එන්නේ සැහෙන්න දුරක් ගෙවාගෙන, අවශ්‍ය කොටස් කම්පයිල් කර කර සිස්ටම් එක

    මේක හදාගත්තාම නම් මාර විදිහට නොලේජ් එකක් වගේම, වැඩ කරන්න මාර ලේසියි. වේගවත්. ශෝට්කට් සේරම අපිම හදාගන්න ඒවා නිසා. package තියන ඒවා ගොඩක් දේවල් කස්ටම් හදන්න පුළුවන් ඒවා තමයි.
    මේ තියෙන්නේ එහෙම හදපු සිස්ටම් එකක්:
    b9xBIEe.png

    මේකේ යට බාර් එක කෝඩ් කරලා තියෙන්නේ, සිංගල් ක්ලික් එකෙන් VPN එක ඕන කරන්න පුළුවන්, SNI එක වෙනස් කරන්න පුළුවන් මවුස් විල් එකෙන්, එතකොට වෙන්නේ මොනවද කියල ඉතින් කියන්න ඕනේ නැ නේ, ඔව් ඔව් ඉන්ජෙක්ටර් එකෙන් වෙන දේම තමයි.. click කරොත් ටෝගල් වෙනවා, රයිට් ක්ලික් කරොත් ලිස්ට් එකෙන් choose කරන්න එනවා. DNS එකත් එහෙමයි, සින්ගල් ක්ලික් එකෙන් adblock DNS / Google DNS / Cloudflare / SLT DNS ටෝගල් වෙනවා වගේම රයිට් ක්ලික් කරොත් quick search and select කරන ලිස්ට් එක එනවා කැමති DNS එක choose කරන්න. එවලේම flush වෙලා ස්ක්‍රිප්ට් වලින් අලුත් DNS එකට network එක හැදෙනවා. Fiber කනෙක්ෂන් දෙක ට ඉක්මනට මාරු වෙන්න පුළුවන් සිංගල් ක්ලික් එකෙන්, ඒ වගේම smart home system එකේ fan ඕන් ඔෆ්ෆ් කරන්න පුළුවන් ටාස්ක් බාර් එකෙන්ම.

    ස්ක්‍රීන් lock එකත් කස්ටම් හදපු එකක්. ලොගින් උනාම ස්ක්‍රීන් lock එක, එකේ තේරුම මම වැඩකරන්න කම්පියුටර් එක ලඟට ආව කියන එක. එතකොට python script run වෙලා ගෙදර අනික් කාඹර වල අමතක වෙලා වැඩ කරන FAN, lights ඔක්කොම automatically off වෙනවා Xiaomi mii python library use කරලා කෝඩ් කරලා තියෙන්නේ, ඒ වගේම ටස්ක්බර් FAN අයිකන් එකෙන් ඒවා මැනුවල් ට්‍රිගර් කරන්න පුළුවන්.

    ඒවගේම මම වින්ඩෝස් පාවිච්චි කරනවා. linux / unix / BSD දැනගත්තට ඒවාට කඩේ යන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය os එකෙන් ගන්නවා.

    හැබැයි සැහෙන්න කාලයක් යනවා මේවා මෙහෙම කන්ෆිග් කරන්න, අසේම්බල් කරන්න. නමුත් ස්ක්‍රිප්ට් එකක් හදල තියෙන්නේ, හදිස්සියේ මේක රිබිල්ඩ් කරන්න ඕන උනොත් එකත් ඔටෝමෙට් වෙන්න. ඒ නිසා එක පාරයි හදන්න ඕන උනේ. නමුත් සැහෙන්න වෙලාව ගත වුන. ඒ උනාට හදාගෙන ඉවර උනහම, හැමදේම ඉතාමත් කාර්යක්ෂමයි.

    OS eke size eka 150mb

    PS: Fanboy ලට fight කරගන්න වෙනම ත්‍රෙඩ් එකක් හොයාගන්න. මේ ත්‍රෙඩ් එක technology ගැන කතා කරන්න විතරයි.

    ah amathaka una @kosandpol godak issara indan advance linux porak man danna. innawanam awilla hi kiyala yanda :D

    මාර සන්තෝසයි මේ වගේ areas ගැන interested community එකක් ඉන්න එක ගැන :yes: 2003-2004 කාලේ (මම 12 වසරේ ) මගේම කියල Linux distribution එකක් create කරන්න ආසාවක් තිබුණ , එත් ඒ කලේ තිබුන අඩු දැනුම එක්ක මට එක කරගන්න බැරි උනා.. මගේ motivation එක උනේ kernel default configuration එකේ එන drives වලට වඩා වැඩි drives ප්‍රමාණයක් include කරලා OpenOffice වගේ අනවශ්ය packages remove කරලා distribution එකක් හදන එක..

    මම ඒ කාලේ windows XP එක්ක Red Hat Linux 9 dual boot installation එකක් තිබ්බේ, Red Hat 9 එකේ 3 CD distribution එකේ codesource include වෙලා තිබ්බ kernel එකේ විතරයි.. kernel version 2.4.20 එක තමයි තිබ්බේ. එක තමයි මම මුලින්ම compile කරපු kernel එක මුලින්ම මට ඕන වෙලා තිබ්බේ මගේ windows වල තිබ්බ NTFS partition වලට් linux වලින් access කරන්න.. දවස් 2-3ක් මහන්සි වෙලා NTFS support එක include කරල kernel එක compile කරගන්න පුළුවන් උනා

    ඒ කලේ මට Virtualization ගැන idea එකක් තිබ්බේ නෑ.. මම තව try කරලා grub boot loader එක config කරලා වෙනමම ext3 partition එකක් GUI එක නැතිව bash prompt එක දක්වා run කරගන්න පුළුවන් උනා.. GUI application run කරන්න ගියාම මට ආපු error එක තමයි "no X11 display" කියල message එක.. මම එක එක document බලල GUI run කරන්න නම් X Window System එක මුලින් run කරන ටික පස්සේ GUI run කරගන්න ඕන කියල තේරුම ගත්ත.. සති ගානක් මහන්සි වෙලා GUI run කරන්න පුළුවන් ගානට හදාගත්ත.. එත් කිසිම වැඩක් කරන්න පුළුවන් තත්වෙක තිබ්බේ නෑ.. kernel එක ඇරෙන්නේ අනිත් ඔක්කොම redhat වලින් compile කරලා තිබ්බ binaries ගත්තේ මට source තිබ්බේ නැති නිසා...

    මගේ ඊලග step එක උනේ custom kernel එක CD එකක් හරහා boot කරන එක.. මම ඒ එකේ කොච්චර try කරත් එක ගරන්න නම් බැරි උනා.. physical media වලින් try කරපු නිසා CD 10-12 ක්ම විනාස කරගෙන තිබ්බේ ඒ වෙනකොට...ඒ කලේ තිබ්බ ගොඩක් floppy emulation එක හරහා boot වෙන CD... widows උනත්.. මට idea එකක් තිබ්බේ නෑ linux කොහොමද කරන්නේ කියල.. DOS boot උනාට පස්සේ DOS වලින් run කරන්න පුළුවන් loadlin boot loader එක try කලත් kernel එක bootstrap උනත් Kernel panic mesage එක ඇවිත් stuck උනා...පස්සේ කලෙක isolinux boot loader එක හරහා boot කරගන්න පුළුවන් කියල දැන් ගත්තත් මගේ තිබ්බ interest එක නැති වෙලා තිබ්බේ.

    දැන් නම් main OS එක debian, main BSD distribution 4ම virtualbox එකේ දාගෙන ඉන්නේ එත් ඒවා නම් වැඩි usage එකක් නම් නෑ නිකන් learning purpose විතරයි.. OpenSolaris ගැන ඉස්සර interests එකක් තිබ්බ එත් දැන් තියන Solaris distribution virtualbox එකේ run වෙන්නේ ගොඩක් performance අඩුවෙන් එක නිසා use එකක් නැති තරම්

    ඔයාගේ project එක ගැන වැඩි විස්තර කියන්නකෝ, latest kernel ද use කරන්නේ නැත්න්ම size එක අඩු කරගන්න old version ද? ඔයා use කරන windowing system එක X11 ද Wayland ? දාල තිබ්බ youtube link නම් තාම බලන්න බැරි උනා.. free වෙලාවක් set උනාම බලන්නම්.

    පුළුවන් නම් ඔයා custom ලියපු එවයි source එක github දන්න
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    අඩෝ මමත් Redhat දාගෙන කුරුටු ගගා හිටිය ඔය කාලේ. මට මතක විදිහට 2005-2006 අතර කාලේ redhat 4 තමයි. cd 4 distribution එක

    ඔව් ගොඩක් ඒවා aur repo වල upload කරලා තියෙන්නේ.

    වින්ඩෝ සිස්ටම් එක BSPWM

    wayland use කරනව android apps රන් කරන්න අවශ්‍ය වෙන නිසා x64 වල. (Waydroid කියන ප්‍රොජෙක්ට් එකේ android 11 එක root එක ගහන්න ට්‍රය් කරන්නේ magisk add කරන්න ඉමේජ් එක කස්ටම් මවුන්ට් කරල. ඔය වැඩේට wayland ඕන https://github.com/pagkly/MagiskOnWaydroid)

    තව cloak කියන ප්‍රොජෙක්ට් එකේ steganography use කරනවා VPN එක cloak කරන්න, ටනල් කරන්න, ඒක bspwm එකට ඉන්ටග්රේට් කරලා තියෙන්නේ. (https://github.com/cbeuw/Cloak)
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔයාල විසින්ම assemble කරපු linux-like system තියෙනවද? විශේෂයෙන් එදිනෙදා ජිවිතේ පාවිච්චියට.

    එකියන්නේ, Arch linux / BSD / LFC (Linux From Scratch)

    ඒ වගේම එච්චර මහන්සි උන එක worthy කියල හිතෙනවද?
    එකෙන් ලැබුන වාසි සහ අවාසි මොනවද?

    Assemble කරලා අවසානයේදී OS එකේ සයිස් එක කීයද?

    මොන වගේ දේවල් ද add කරේ?

    මොකක්ද purpose එක?

    මගේ personal experience වලින් ගත්තොත් මේවා තමයි.

    Manjaro ත් පාවිච්චි කරනව, එත් ඒක stable තියාගන්නවා අත්‍යවශ්‍ය කරනාවල් වලට system break උනහම හදාගන්න ටයිම් නොගිහින් හොඳටම වැඩ කරන්න ඕන වෙලාවට.

    Arch Linux තමයි දැනට පාවිච්චි කරන්නෙ. එක සැරයක් අප්ඩේට් එකක් යද්දී කරන්ට් එක ගිහින්, kernel මොඩියුල් ඉඳන් whole system එකම සම්පුර්ණයෙන්ම බ්‍රේක් වෙලා පට්ටම කට්ටක් කාල ආපහු හදාගත්ත. කමියුනිටි වල ඉන්න කට්ටියගෙන් හෙල්ප් අරගෙන එහෙම. එකෙන් සැහෙන්න දෙයක් ඉගෙනගත්ත.

    ඔපරේටින් සිස්ටම් එකක් වැඩකරනකොට කොයි කොයි දේවල් කොහොමද එකිනෙකට කනෙක්ට් වෙන්නේ කියල ගොඩක්ම තදින් ඉගෙනගත්තේ Linux from Scratch සිස්ටම් එක හදාගත්ත දවස්වල. kernel එකේ ඉඳන් GUI එකට එනකම්ම, කොටින්ම ඔස් එක බූටබල් විදිහට හදාගන්නත් තියෙන්න අපිටම තමයි. එතන ඉඳන් සාමාන්‍ය ජිවිතේ පාවිච්චි කරන්න පුළුවන් ලෙවල් එකටම හදාගත්ත. (https://www.youtube.com/watch?v=9TYr1mCzMcg&list=PLyc5xVO2uDsAlIkKBIGauDQ6LejoQovyL)
    OS එකේ තියෙන සියලුම package මට අවශ්‍ය වන දේවල් විතරමමයි. kernel module අවශ්‍ය දේවල් විතරයි.
    පුදුම විදිහට speed රන් වෙනවා. කම්පියුටර් එකේ උපරිම රිසෝසස් අපිට අවශ්‍ය දේවල් වලට විතරයි පාවිච්චි වෙන්නේ.
    ඒ වගේම ඉතින් පාවිච්චි කරන්නත් පුළුවන් තමුන්ට විතරයි. මොකද හැමදේම කස්ටම් හදපුව. ටාස්ක් බාර් එකේ ඉඳන් මමම python code කරපු GUI එකක්.
    වොලියුම් කන්ට්‍රෝල් එකේ අයිකන් එක හිටං වෙනම ගිහින් ඩවුන්ලෝඩ් කරලා, ඒක උඩට මවුස් පොයින්ටර් එක අරං ගිහින් වීල් එක කරකවනකොට වොලියුම් වෙනස් වෙන එක උනත් අතින් හදන්නේ, එවන් උඩ පහල යන ප්රෝග්රෙස්බාර් හිටන් මැනුවල් හදන්නේ. ඒ විතරක් නෙමෙයි ඔතනට එන්නේ සැහෙන්න දුරක් ගෙවාගෙන, අවශ්‍ය කොටස් කම්පයිල් කර කර සිස්ටම් එක

    මේක හදාගත්තාම නම් මාර විදිහට නොලේජ් එකක් වගේම, වැඩ කරන්න මාර ලේසියි. වේගවත්. ශෝට්කට් සේරම අපිම හදාගන්න ඒවා නිසා. package තියන ඒවා ගොඩක් දේවල් කස්ටම් හදන්න පුළුවන් ඒවා තමයි.
    මේ තියෙන්නේ එහෙම හදපු සිස්ටම් එකක්:
    b9xBIEe.png

    මේකේ යට බාර් එක කෝඩ් කරලා තියෙන්නේ, සිංගල් ක්ලික් එකෙන් VPN එක ඕන කරන්න පුළුවන්, SNI එක වෙනස් කරන්න පුළුවන් මවුස් විල් එකෙන්, එතකොට වෙන්නේ මොනවද කියල ඉතින් කියන්න ඕනේ නැ නේ, ඔව් ඔව් ඉන්ජෙක්ටර් එකෙන් වෙන දේම තමයි.. click කරොත් ටෝගල් වෙනවා, රයිට් ක්ලික් කරොත් ලිස්ට් එකෙන් choose කරන්න එනවා. DNS එකත් එහෙමයි, සින්ගල් ක්ලික් එකෙන් adblock DNS / Google DNS / Cloudflare / SLT DNS ටෝගල් වෙනවා වගේම රයිට් ක්ලික් කරොත් quick search and select කරන ලිස්ට් එක එනවා කැමති DNS එක choose කරන්න. එවලේම flush වෙලා ස්ක්‍රිප්ට් වලින් අලුත් DNS එකට network එක හැදෙනවා. Fiber කනෙක්ෂන් දෙක ට ඉක්මනට මාරු වෙන්න පුළුවන් සිංගල් ක්ලික් එකෙන්, ඒ වගේම smart home system එකේ fan ඕන් ඔෆ්ෆ් කරන්න පුළුවන් ටාස්ක් බාර් එකෙන්ම.

    ස්ක්‍රීන් lock එකත් කස්ටම් හදපු එකක්. ලොගින් උනාම ස්ක්‍රීන් lock එක, එකේ තේරුම මම වැඩකරන්න කම්පියුටර් එක ලඟට ආව කියන එක. එතකොට python script run වෙලා ගෙදර අනික් කාඹර වල අමතක වෙලා වැඩ කරන FAN, lights ඔක්කොම automatically off වෙනවා Xiaomi mii python library use කරලා කෝඩ් කරලා තියෙන්නේ, ඒ වගේම ටස්ක්බර් FAN අයිකන් එකෙන් ඒවා මැනුවල් ට්‍රිගර් කරන්න පුළුවන්.

    ඒවගේම මම වින්ඩෝස් පාවිච්චි කරනවා. linux / unix / BSD දැනගත්තට ඒවාට කඩේ යන්නේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය os එකෙන් ගන්නවා.

    හැබැයි සැහෙන්න කාලයක් යනවා මේවා මෙහෙම කන්ෆිග් කරන්න, අසේම්බල් කරන්න. නමුත් ස්ක්‍රිප්ට් එකක් හදල තියෙන්නේ, හදිස්සියේ මේක රිබිල්ඩ් කරන්න ඕන උනොත් එකත් ඔටෝමෙට් වෙන්න. ඒ නිසා එක පාරයි හදන්න ඕන උනේ. නමුත් සැහෙන්න වෙලාව ගත වුන. ඒ උනාට හදාගෙන ඉවර උනහම, හැමදේම ඉතාමත් කාර්යක්ෂමයි.

    OS eke size eka 150mb

    PS: Fanboy ලට fight කරගන්න වෙනම ත්‍රෙඩ් එකක් හොයාගන්න. මේ ත්‍රෙඩ් එක technology ගැන කතා කරන්න විතරයි.

    ah amathaka una @kosandpol godak issara indan advance linux porak man danna. innawanam awilla hi kiyala yanda :D
    Machan dual boot awalak nadda
     
    • Like
    Reactions: RottenCOLT

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,162
    113
    Linux walin, Asterisk PBX setup karala, 3g dongle use karala VOIP termination kala kalayak, a kale godak Linux ekkama thamay hitiye, Dan use karanne Lubuntu, samahara welawata Hard eka ehema monunt wenne nathiwa yanawa....