Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0


BUbVhRc.jpg



Great idea. Also should consider BPO employees who work in Sri Lanka. Although they work in SL, they too bring foreign revenue into the country. And compared to government employees they pay a high amount of taxes too.

 
Last edited:

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වැඩියෙන් බදු ගෙවන ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට වැඩි බදු සහන සහ බදු අඩුවෙන් ගෙවන දුප්පත් වේශිගෙ පුතාලට බදු සහන කපන්න ඕන.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    එතකොට ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවල සේවා සපයා මවිබිමට ඩොලර් ගෙනෙන අයට මොනවත්ම නැතිද? :lol:
    උබට තියෙනවනේ බන් හොද එකක්
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මැති ඇමතිවරුන්ට වරප්‍රසාද දෙන එකේ ගැටළුවක් නෑ. ඒවට හරියන්ඩ වැඩ කරන්ඩ පුළුවන් මිනිස්සු තෝරගන්ඩ ඕනේ. අඩුම තරමේ රජයේ හොඳ රස්සාවකට යද්දී බලන සුදුසුකම් වලට සමාන සුදුසුකම්වත් තියෙන අයට විතරක් නාමයෝජනා දෙන්ඩ නීති ගේන්ඩ ඕනේ. අධ්‍යාපන සුදුසුකම්, පොලිස් වාර්තා බැලුවම දැන් ඉන්න ගොඩක් අය ඉබේම හැලෙයි.
    ලිපිකරු ජොබ් එහෙකට යන්ඩත් IQ, General knowledge වගේ Papers pass වෙන්ඩ ඕනේ. නාමයෝජනා දෙන්ඩත් අධ්‍යාපන සුදුසුකම් එක්ක ඒ වගේ Test එකක් pass වෙන්ඩ ඕනෙ කියල නීතියක් දැම්මනම් හරි.