Thisara Perera Retires from International Cricket

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Kalinuth moo kohomath NZ paninna neda hitiye. Mathews geth kaale hari
    ඕකව NZ වල බෙන්ච් එකේ ඉන්න උන් තරම්වත් වටින්නෙ නෑ.

    nz walata mu wage apathayo ganne naha ban
    balapanko nz team eka, unge bench eke thiyannawath mu sudusu naha
    අනිවා
    ------ Post added on May 3, 2021 at 5:25 PM

    බැටිනුත් බැරි බෝලිනුත් බැරි ෆීල්ඩිනුත් බැරි ලෝකෙ එකම ඕල් රවුන්ඩර්
    ඔව්. ටීම් එකේ හිටපු පට්ටම විශබීජයක්. අලුත් එකෙක්ට එන්න දුන්නෙත් නෑ හැදෙන්න දුන්නෙත් නෑ.

    මුගෙන් ටීම් එකට වෙච්ච එකම හොඳේ අර ශෙහාන් ජයසූරියව පන්නපු එක විතරයි
    ------ Post added on May 3, 2021 at 5:28 PM
     
    Last edited:
    • Like
    Reactions: War Fighter