thittha atha

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    chamal.jpg


    big thnx goz to techn123 for PS wrk
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    --------------------------------------------------------------------------------------------------- ඇත්ත කවදත් තිත්තයි. ලස්සන ආදර්ශමත් නිර්මාණයක්
    ඉදිරි ගමනට සුබ පතනවා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල්ලි ගොඩක් දෙනා ප්‍රස්තූත කර නොගන්නා අන්තර්ගතයන් අත පත ගාමින් සොයනා සිතක අස්වැසිල්ල ගැන මා පලමුවෙන් මල්ලිට ආචාර කරනවා හා මහත් සේ ආඩම්බර වෙනවා..

    තරුන පරපුර අතින් අද දවසේ මේ තීරණාත්මක මොහොතේ ඉටුවිය යුතු යුතුකම හා වගකීම ඔබ මැනැවින් තේරුම් ගත්තෙක් ලෙසයි මා ඔබව දකින්නේ..

    ඉතාමත් කාලීන පනිවිඩයක් ඔබ මෙම නිර්මානය තුල ඉස්මතු කොට තිබෙනවා...

    මෙවැනි පෙරලිකාර නිර්මාන තුලින් අපේ මතු පරපුර බේරා ගන්න ඔබත් කුඩා වචන පේලියකින් හෝ සම්මාදම් වුනා නේද කිය කෙදිනක හෝ ඔබට සතුටු විය හැකි දිනයක් මතුවට උදාවේවි...

    එදාට අපි ඔක්කොම එකට අත්වැල් බැඳගෙන ඒ සතුට සමරමු...

    මල්ලිට ජය!! තවත් දිගටම ලියන්න.....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Ow Ban Wade Aththa.... matath Hitha ganna Ba..mun GEL packert Kanne Kohomada kiyalaaa.mala jarawa... hiikaa

    Eathin Api hodai.... mama nam Amadyapa....

    If U..?
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    11.gif


    niyamai

    attatama atta

    dan enna pirimi lamai hitan enne eyala me labana tawakalika sathuta tama eyalage hamadema kiyala. monataram anda adahasakda ??

    oya eka niyameta pennala deela thiyenawa
    :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    11.gif


    niyamai

    attatama atta

    dan enna pirimi lamai hitan enne eyala me labana tawakalika sathuta tama eyalage hamadema kiyala. monataram anda adahasakda ??

    oya eka niyameta pennala deela thiyenawa
    :)


    real talk... bt THEY (I mean Tht Boys) didnt see this...

    so wht can we dooo......(bt same times they see this.. bt few boys...)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    wot u think ?
    if that few also enough if they can hear this msg

    :)
    enough if they can hear this msg.....

    habai dan nam hodai... GEL pkg hadana Companies Dan GEL Ewnne ALCOHOL nathiwa.... tht good wrk....

    nath nam oya jarawa... kala..hikkaa.

    munta hadenne LOWETH nathi leda........ eka athakata hoda wade kiyalath hitena wa...


    bt tht not only 4 Colombo district... In Polonnaruwa..... last week eke 2 student la
    hospitalizes karala... mental leddunta dena... medicine kala... HODAWA de...

    Some kind of GROUP do tht...thy sell those medicine

    Did u knw abut tht..?
     

    nwnbs

    Member
    kochchara kanagatudayaka thathwayakda...anagathaya baraganna inna pirisa me widiyata winasa wenakota ratata jathiyata agamata monawa weida...samaharu hithan inne eka thamai pirimikama kiyala...kolu kaledi a dewal nokaroth wedak ne kiyala...ane manda owa kohen ena moda adahasda kiyala...
    denuwath kirime wedasatahan, kalyana mithrayange awashyathawaya thiyenne oya welawata thamai...
    godak honda paniwidayak dena kalochitha nirmanayak yaluwa...