Thor: The Dark World

Nov 11, 2009
1,429
111
0
මේක හොදයි Size එකත් අඩුයි, Quality එක ඒ වගේමයි, Subtitles වලට තියෙන්නේ English.
http://kickass.to/thor-the-dark-world-2013-r6-hdcam-xvid-crys-t8325768.html#main
නෑ කොල්ල. :no:
QUALITY ගැන කිව්වොත් ඔය පිටපත CamRip එකක්, මම දුන්න පිටපත WebRip එකක්. :yes:
SIZE ගැන කිව්වොත් ඔය පිටපත 701.19 MB, මම දුන්න පිටපත 607.43 MB. :yes:
DOWNLOAD SPEED ගැන කිව්වොත් ඔය පිටපත TORRENT එකක්, මම දුන්න පිටපත DIRECT එකක්. :yes:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202

නෑ වැරදියි. ඔන්න Proof පිටින් දැම්මා.

උබ දුන්න එක 607.43 MB නෙවෙයි 1.22GB.

mU0ftoE.png

Quality එක ගොඩක් සමානයි.

උබ දුන්න එක
P8K04Ms.png

මම දාපු එක, හ්ම්ම් මට හිතෙන්නේ ගොඩක් හොදයි වගේ Quality මේ torrent එකේ. ඒ වගේම තව ඒකේ English Sub තියෙනවා. Size එකත් අඩුයි.

R6lalOC.png
 
randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    නෑ වැරදියි. ඔන්න Proof පිටින් දැම්මා.

    උබ දුන්න එක 607.43 MB නෙවෙයි 1.22GB.

    mU0ftoE.png

    Quality එක ගොඩක් සමානයි.

    උබ දුන්න එක
    P8K04Ms.png

    මම දාපු එක, හ්ම්ම් මට හිතෙන්නේ ගොඩක් හොදයි වගේ Quality මේ torrent එකේ. ඒ වගේම තව ඒකේ English Sub තියෙනවා. Size එකත් අඩුයි.

    R6lalOC.png

    ai bun okata maraganne podi un wage .. BR 1080p Enakan idahallako
     
    ගොන් ආතල් තමයි. :nerd:
    කවුද කොල්ලො MEDIAFIRE එකට ගොහින් STREAMING VIDEO එකක් බාන්නෙ. එහෙනම් කොල්ලො, මොන මගුලකට ද මම කට්ට කාගෙන MEDIAFIRE එකට පටවන්නෙ. :baffled:
    MEDIAFIRE කියන්නෙ FILE SHARING WEBSITE එකක්. එහෙම නැතුව VIDEO STREMING WEBSITE එකක් නෙවෙයි. :yes:
    අනේ කොල්ලො, විලම්බීත දොඩවන්නෙ නැතුව ආයෙ ගොහින් MEDIAFIRE එකේ (IDM එකේ නෙවෙයි) ඉහළින්/පහළින් තියෙන DOWNLOAD කියන බොත්තමක් ඔබල බාගන්න. :cool:
    කවුද කිව්වෙ FLV බාන්න කියල. මම පටවල තියෙන්නෙ MP4 (607.43 MB) එකක්. :rofl:
    ආ... තව දෙයක්. CamRip එකයි WebRip එකයි සම කොරන්
    එපා කොල්ලො. :no:
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    ai bun okata maraganne podi un wage .. BR 1080p Enakan idahallako
    අනේ, මම නම් මරාගත්තෙ නෑ. ඇත්ත පහදල දුන්න. එච්චරයි. :)
    මම වුණත් BR Rip එනකම් තමයි බලාන ඉන්නෙ. Superhero චිත්‍රපටි නම් BR Rip තමයි.
    :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගොන් ආතල් තමයි. :nerd:
    කවුද කොල්ලො MEDIAFIRE එකට ගොහින් STREAMING VIDEO එකක් බාන්නෙ. එහෙනම් කොල්ලො, මොන මගුලකට ද මම කට්ට කාගෙන MEDIAFIRE එකට පටවන්නෙ. :baffled:
    MEDIAFIRE කියන්නෙ FILE SHARING WEBSITE එකක්. එහෙම නැතුව VIDEO STREMING WEBSITE එකක් නෙවෙයි. :yes:
    අනේ කොල්ලො, විලම්බීත දොඩවන්නෙ නැතුව ආයෙ ගොහින් MEDIAFIRE එකේ (IDM එකේ නෙවෙයි) ඉහළින්/පහළින් තියෙන DOWNLOAD කියන බොත්තමක් ඔබල බාගන්න. :cool:
    කවුද කිව්වෙ FLV බාන්න කියල. මම පටවල තියෙන්නෙ MP4 (607.43 MB) එකක්. :rofl:
    ආ... තව දෙයක්. CamRip එකයි WebRip එකයි සම කොරන්ට එපා කොල්ලො. :no:

    පින්තූර බැලුවම පේන්නේ නැද්ද මචන් torrent එකේ එක quality කියලා?
     
    Nov 11, 2009
    1,429
    111
    0

    පින්තූර බැලුවම පේන්නේ නැද්ද මචන් torrent එකේ එක quality කියලා?
    අනේ මන්ද කොල්ලො... WebRip එකක් නිසා එළකිරියට දෙන්න MEDIAFIRE එකට පැටෙව්ව. :rolleyes:
    සුභ රාත්‍රියක් කොල්ලො!
    :)
     
    Nov 11, 2009
    1,429
    111
    0
    Please don't click on "Download this video" button in IDM, or you'll download the STREAMING VIDEO from FLV format that's 1.44 GB. :no:
    Therefore, please click on "Download" button on MEDIAFIRE, so you can download the SOURCE FILE from MP4 format that's 607.43 MB. :yes:

    zb0i.jpg