Questions Thought broadcasting ජීවිතේට එකපාරක් හරි වෙලා තියනවද?

Have u experienced @least once in a lifetime??

  • වෙලා තියනවා

    Votes: 4 40.0%
  • නෑ

    Votes: 6 60.0%

  • Total voters
    10
  • Poll closed .

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔයා හිතන දේ ටීවී එකේ හරි රේඩියෝ එකේ කියනවා ඇහිලා තියනවද?
    මේකට කියන්නේ Thought Broadcasting කියලා.
    මේක බයි පෝලාර් /හින්නෝන්මාද රෝගීන්ට නිතර වෙන දෙයක්ලු.
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දැන් පලයවුකො මේ rabbit hole එකේ, නිදාගන්න හැදුවා විතරයි

    This is the first time I'm hearing about this tfs bro