ඇතැම් මිනිස් කමට නිගා දෙන තිරිසන් පෙම්වතුන් තමන් පෙම්වතිය සමග පෙමින් වෙලී සිටි කාලයේ ඇය සමග පවත්වන සබදතා වීඩියෝ ගත කර පෙම බිදී ගිය පසු අයුතු ප්‍රයෝජන ලබා ගැනීම සදහා එම වීඩියෝ යොදා ගැනීම සහ වසර 3 4කට පෙර වෙනත් පක්‍ෂයක සිටියදී, දේශපාලන වටපිටාව සහමුලින්ම වෙනස් විට කල ප්‍රකාශ වත්මන් ඡන්ද ව්‍යාපාරයේදී ඔවුන්ට එරෙහිව සදහා යොදා ගැනීම අතර වෙනසක් තිබේද?
Source- කජුවත්ත එක්සත් Cricket සමාජය
Source- කජුවත්ත එක්සත් Cricket සමාජය