ජීවිතයේ පරාජිත අවස්ථාවන් අවජාතකය.. නමුත් ජීවිතයේ ජයග්රාහි අවස්ථාවන්ට පියවරුන් බොහෝය.එමනිසා පරාජිත අවස්ථාවන් තනියෙන් විද දරාගැනීමේදි විදි දුකට ගරු කිරීමක් ලෙස ජයග්රාහි අවස්ථාවන් අනවශ්‍ය පුද්ගලයන් සමග බෙදගැනීමෙන් වළකින්න.
There is no such thing called winning or losing , there is only one thing ,whether u can survive or not.
There is no such thing called winning or losing , there is only one thing ,whether u can survive or not.