Thoughts

ජීවිතයේ පරාජිත අවස්ථාවන් අවජාතකය.. නමුත් ජීවිතයේ ජයග්‍රාහි අවස්ථාවන්ට පියවරුන් බොහෝය.එමනිසා පරාජිත අවස්ථාවන් තනියෙන් විද දරාගැනීමේදි විදි දුකට ගරු කිරීමක් ලෙස ජයග්‍රාහි අවස්ථාවන් අනවශ්‍ය පුද්ගලයන් සමග බෙදගැනීමෙන් වළකින්න.

There is no such thing called winning or losing , there is only one thing ,whether u can survive or not.

images

images

images

images

images

thoughtbot2.gif
 
  • Like
Reactions: prageeth119lk

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ජීවිතයේ පරාජිත අවස්ථාවන් අවජාතකය.. නමුත් ජීවිතයේ ජයග්‍රාහි අවස්ථාවන්ට පියවරුන් බොහෝය.එමනිසා පරාජිත අවස්ථාවන් තනියෙන් විද දරාගැනීමේදි විදි දුකට ගරු කිරීමක් ලෙස ජයග්‍රාහි අවස්ථාවන් අනවශ්‍ය පුද්ගලයන් සමග බෙදගැනීමෙන් වළකින්න.

11.gif
11.gif
11.gif
 
වෙනත් පුද්ගලයන්ට අවශ්‍ය ලෙස ඔබව හැඩගැස්වීමට යාමෙන් වළකින්න.මන්ද අවසානයේ එලෙස සිදුකිරීමෙන් ඔබටම ඔබව එපා වනු ඇත. ඔබ ඔබම වී සිටිනවිට ඔබ වෙත පැමිණෙන අය ඔබට ඇත්තටම ආදරේ කරන්නාවු අය වේ.අන් අය ඔබේ හැඩගැසීමට ආදරේ කරන්නාවු අය වේ.
 
බොහෝ පුද්ගලයින් කැමති වන්නේ වැඩි විබවයක් සහිත පුද්ගලයින්ටය.ව්බවය අඩු කෙනා මගහැර වැඩි කෙනා වෙතට ලන් වේ.එමනිසා සෑමවිටම වැඩි විබයක් සහිත පුද්ගලයකු වීමට කටයුතු කරන්න.උදා- ආදරය වැනි මාතෘකාවලදී.
 
Last edited:

#MarloN#

Member
Mar 19, 2013
637
15
0
Planet Earth
බොහෝ පුද්ගලයින් කැමති වන්නේ වැඩි විබවයක් සහිත පුද්ගලයින්ටය.ව්බවය අඩු කෙනා මගහැර වැඩි කෙනා වෙතට ලන් වේ.එමනිසා සෑමවිටම වැඩි විබයක් සහිත පුද්ගලයකු වීමට කටයුතු කරන්න.උදා- ආදරය වැනි මාතෘකාවලදී.
a kiwee ban? :baffled:
 
Nov 11, 2009
1,429
111
0
මේ නූල ඇතුළෙ ඇති කියමන් සියල්ල සපුරා සත්‍යයි. :yes:
හැබැයි, මේ සත්‍යතා පසක් කරගන්න තරම් වත්මන් තාරුණ්‍යය ප්‍රබුද්ධ ද යන්න සැකයි.
:dull:

මම ඔහොම කියන්නම්. ඔය තියෙන්නෙ
සංවේදී කතාවකි...සම්පූර්ණයෙන් කියවන්න නූල වෙනුවෙන් මම දුන්නු උත්තරය. :)
වත්මන් තාරුණ්‍යයේ මනස අතිශය ප්‍රාථමිකයි. ඒ නිසාවෙන්, ඇලීම හා ගැටීම උපරිමයි. සංයමය අවමයි.

මන්ද, වත්මන් තාරුණ්‍යය ගිජු ව ඉන්නෙ
රූපවාහිනිය ට, ගුවන් විදුලිය ට, පරිගණකය ට, ජංගම දුරකථනය ට, අන්තර්ජාලය ට සහ මේ සියල්ලම සමඟින් කෲරත්වයෙන් හෙබි, විෂම වූ ලිංගිකත්වය ට හා අපරිමිත වූ තරඟකාරීත්වය ට.

පරිසරයේ සෞන්දර්යය දකින්නෙ නැහැ, අහන්නෙ නැහැ, විඳින්නෙ නැහැ.

මේ ස්වභාවය පදනම් කරගෙන මනුෂ්‍යත්වය පිරිහෙනව. මෘගතාව මතු වෙනව. ලෝකය වැනසෙනව.

මන්ද, පරිසරය හඳුනන්නා ජීවය හඳුනනව. ජීවය හඳුනන්නා හදවත හඳුනනව. හදවත හඳුනන්නා මනුෂ්‍යත්වය හඳුනනව. මනුෂ්‍යත්වය හඳුනන්නා ලෝකය සුන්දර කරනව.

කොහොමින් හරි, මනුෂ්‍යත්වය හඳුනන, මනුෂ්‍යත්වය අගයන, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වන, මෙවැන්නන් ලද එළකිරිය භාග්‍යවන්තයි. :cool:
 
මේ නූල ඇතුළෙ ඇති කියමන් සියල්ල සපුරා සත්‍යයි. :yes:
හැබැයි, මේ සත්‍යතා පසක් කරගන්න තරම් වත්මන් තාරුණ්‍යය ප්‍රබුද්ධ ද යන්න සැකයි.
:dull:

මම ඔහොම කියන්නම්. ඔය තියෙන්නෙ
සංවේදී කතාවකි...සම්පූර්ණයෙන් කියවන්න නූල වෙනුවෙන් මම දුන්නු උත්තරය. :)

කොහොමින් හරි, මනුෂ්‍යත්වය හඳුනන, මනුෂ්‍යත්වය අගයන, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වන, මෙවැන්නන් ලද එළකිරිය භාග්‍යවන්තයි. :cool:

adahasa aththa. bohoma sthuthi adhsata . athdekem kiyannne puduma watina deyak. puluwan tharam athdekem bedagnna tharamata apita jiwithe jayaganna eka lesi :)