thread එකකට photo දාන්නේ කොහොමද?
මචන්, photo එකක් දානකොට photo Attachmentsකරන්න පුළුවන් උනාට ඒකෙන් ලොකු photo එහෙම දාන්න බැහැ. jpg photos වල 97.7 ක photo විතරයි දාන්න පුළුවන්. ඊට වඩා ලොකු photo දාන්නෙ කොහොමද? plz help