මේකේ කිහිප දෙනක් කරන දෙයක් තමයි thread එකක් දැම්ම ගමන් ට්රෝල් කරනවා මාව
පරණ පොස්ට් අරගෙන ස්ක්රින්ශෝට් ගහලා එකේ පොස්ට් කරනවා
Pvt විස්තර දානවා , සමහර විට එන්න එපා කියලා අකමැත්ත වෙන්න ඇති ප්රකාශ කරනවා ඇත්තේ එපා වුනා එළකිරි එකනම් මට මේකේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා සෑහෙන්න එත් අපි දෙයක් ඇහුවාම ට්රෝල් කරනවා ඔකොම එක්ක.
උඹ හැම හුත්තක්ම ඔලුවට ගන්නවා වැඩියි බං. ඔහොම ජීවත් වෙන්න අමාරුයිනෙ යකෝ. හැම එකාම කියන හැම හුත්තම ගණන් ගන්න කිම්බෙක් වුණාම එකම ප්රතිඵලය මානසික රෝගයක් හදා ගන්න එක.
උන් troll බැරි නම් පක කරගත්තත් උඹ ගණන් ගන්නෙ මොකටද බං? නිතරම පුක දෙන එකෙක්, අදාළ නැති හුත්තවල්ම දාන එකෙක් දැක්කම ignore කරල දාපන් ඉවරනෙ. උඹ මෙහෙම එ්කට රිදිච්ච විදිහ කිය කිය දැම්මම උඹ හිතන්නෙ උන් අනුකම්පා කරයි කියලද. පිස්සුද බං, උඹව තවත් බයිට් එකට ගන්නවා විතරයි.
අනික උඹ පොඩ්ඩක් පැත්තකට වෙලා හිතපන්කො කොහෙවත් තියෙන site එකක anonymity එක පිටිපස්සෙ හැංගිලා මොකක් හරි රෙද්දක් කොටල දාන එකෙක් නිසා උඹෙ මානසික සාමය නැති කරගන්නවා නම් එ්කෙ අැති ඵලය මොකක්ද කියලා? දන්න අඳුරන එකෙක්, අඩු තරමෙ අැත්ත නමින් පෙනී හිටින එකෙක් කියවන් අාවා නම් ගණන් ගත්තත් කමක් නෑ.
උඹට ඔය කියවන ගොඩක් උන්ගෙ username එක avatar එක හැර මෙලෝ දෙයක් උඹ දන්නවාවත්ද නෑනෙ. එහෙම උන්ට නිකන් අවධානය දෙන්න යන්න එපා බං. මේ වගේ anonymous forum වල කොයි එකාත් කරන්නෙ ටිකක් දුරකට stress relieve කරගන්න එක. උඹ එ්වා නිකන් බොරුවට ලොකුවට හිතන්න යන්න එපා.
හැමෝම කියන එකේ පොඩ්ඩක් බාහිර උන්ගෙ validation එක ලොකුවට හිතනවා වෙනුවට තමන්ට හොඳයි කියල හිතෙන විදිහට ජීවත් වෙලා බලහන්කො. මුලින් අමාරුයි තමයි, හැබැයි පස්සෙ තේරෙයි සතුට තියෙන්නෙ එතන කියලා. තමන්ට අාස දෙයක් ගැන thread දාපන්, එ්කට උඹට ගැළපෙන විදිහට ප්රතිචාර දක්වන උන් එක්ක engage වෙයන්, අදාළ නැති හුත්තවල් ගණන් නොගෙන හිටපන්. යමක් ගැන කියවන එකෙන් පලක් නෑ කියල හිතුණාම අමතක කරල දාල අයින් වෙයන්.
මහ ලොකු දෙයක් වගේ පෙනුණට මහලොකු දෙයක් නෑ. කරල බලහන්කො පොඩ්ඩක්.