Thread එකට දාන Images පේන්නේනෑ.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Thread එකට දාන Images පේන්නේනෑ.

    Thread එකට දාන Images පේන්නේනෑනේ.

    මම අළුත්
    Thread එකක් දන්න හැදුවා. ඒත් ඒකට දාන Images පේන්නේනෑනේ. ඒකට මොකද කරන්නේ?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Komada danna haduwe visthara podak kiyanna

    අර insert image කියලා තියන icon එකෙන්. වෙනදත් මන් ඕනතරම් ඔය විදිහට image ඒවා add කරලා තියනවානෙ.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම images ඒවා දැම්මේ net එකෙන්මයි. නැතුව මන් ලග තියන ඒවා upload කරලා නෙවෙයි. මේක එහෙම ප්‍රශ්ණයක් නෙවෙයි. මේකට දාන images ඒවා display වෙන්නේනෑ. මේතියෙන්නේ මගේ Thread එක,

    අවසාන නාසියා 10 - බිළිඳුන්ටත් මරණය.

    මගේ කලින් Thread එකකවත් මේ ප්‍රශ්ණෙ ආවේනෑ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    Browser එකේ Inspect Element වලින් බැලුවාම ඔයා දාලා තියන එක Image එකක link එක තියෙන්නේ මෙහෙම.
    HTML:
    //www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//upload.wikimedia.org/wikipedia/en/thumb/f/fc/Josef_Mengele.jpg/160px-Josef_Mengele.jpg

    ඒකේ මෙන්න මේ කොටස විතරක් ගත්තම නම් image එක පේනවා. (මුලට https:// කියලා එකතු කරන්න ඕනේ.)
    HTML:
    upload.wikimedia.org/wikipedia/en/thumb/f/fc/Josef_Mengele.jpg/160px-Josef_Mengele.jpg
    මේ ඒක පේන විදිය. මේක ඒ Thread එකේ තිබුන image එකක් නේද?
    160px-Josef_Mengele.jpg

    අනිත් image inspect element වලින් බැලුවාම link එකක් නෑ.
    object එකක් විදියට select වෙන්නේ.
    (මේ වචන හරිද මන්දා, දන්න විදයට කිව්වේ... :P)

    මම ඔයාගේ thread එකෙන් ගත්ත image එක පේන්නේ හැදුවේ මේ විදියට.
    මෙහෙම දීලා බලන්න අනිත් image ටිකත්...
    Code:
    [IMG]upload.wikimedia.org/wikipedia/en/thumb/f/fc/Josef_Mengele.jpg/160px-Josef_Mengele.jpg[/IMG]
    මේ code එකේ මුලටම https:// හෝ http:// නැත්නම් එකතු කරලා
    [IMG ] [ /IMG] ඇතුළට දෙන්න ඕනේ...
     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    tumblr_mug16aZWm31sfkw0no1_1280.jpg

    මෙන්න තව එකක්... මේකේ code එක දෙන්න ඕනේ මෙහෙම...
    HTML:
    [IMG]http://78.media.tumblr.com/a1825367a337d2e0741bc0ebf0451a65/tumblr_mug16aZWm31sfkw0no1_1280.jpg[/IMG]
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හරි හොයාගත්තා. :D object වගේ select වුනාට එහාට වෙන්න link එක තියනවා. :yes:

    මේ විදියට code දෙන්න.

    Image 1
    HTML:
    [IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/f/fc/Josef_Mengele.jpg/160px-Josef_Mengele.jpg[/IMG]

    Image 2
    මේකනම් thread එකේ පේනවා.

    HTML:
    http://image.zixundingzhi.com/vGHBDYaurIg6pSNIWJRaulXOA5E=/660x0/full/4aa3b5f897b11e4f8f36ba2dcdf58d2153c0b6de[/IMG]

    Image 3
    HTML:
    [IMG]http://78.media.tumblr.com/a1825367a337d2e0741bc0ebf0451a65/tumblr_mug16aZWm31sfkw0no1_1280.jpg[/IMG]

    Image 4
    HTML:
    [IMG]http://imagizer.imageshack.com/v2/422x88q90/923/RrDFXT.png[/IMG]

    Image 1

    160px-Josef_Mengele.jpg

    Image 2

    4aa3b5f897b11e4f8f36ba2dcdf58d2153c0b6de

    Image 3

    tumblr_mug16aZWm31sfkw0no1_1280.jpg

    Image 4

    RrDFXT.png
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Browser එකේ Inspect Element වලින් බැලුවාම ඔයා දාලා තියන එක Image එකක link එක තියෙන්නේ මෙහෙම.
    HTML:
    //www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//upload.wikimedia.org/wikipedia/en/thumb/f/fc/Josef_Mengele.jpg/160px-Josef_Mengele.jpg
    ඒකේ මෙන්න මේ කොටස විතරක් ගත්තම නම් image එක පේනවා. (මුලට https:// කියලා එකතු කරන්න ඕනේ.)
    HTML:
    upload.wikimedia.org/wikipedia/en/thumb/f/fc/Josef_Mengele.jpg/160px-Josef_Mengele.jpg
    මේ ඒක පේන විදිය. මේක ඒ Thread එකේ තිබුන image එකක් නේද?
    160px-Josef_Mengele.jpg

    අනිත් image inspect element වලින් බැලුවාම link එකක් නෑ.
    object එකක් විදියට select වෙන්නේ.
    (මේ වචන හරිද මන්දා, දන්න විදයට කිව්වේ... :P)

    මම ඔයාගේ thread එකෙන් ගත්ත image එක පේන්නේ හැදුවේ මේ විදියට.
    මෙහෙම දීලා බලන්න අනිත් image ටිකත්...
    Code:
    [IMG]upload.wikimedia.org/wikipedia/en/thumb/f/fc/Josef_Mengele.jpg/160px-Josef_Mengele.jpg[/IMG]
    මේ code එකේ මුලටම https:// හෝ http:// නැත්නම් එකතු කරලා
    [IMG ] [ /IMG] ඇතුළට දෙන්න ඕනේ...

    tumblr_mug16aZWm31sfkw0no1_1280.jpg

    මෙන්න තව එකක්... මේකේ code එක දෙන්න ඕනේ මෙහෙම...
    HTML:
    [IMG]http://78.media.tumblr.com/a1825367a337d2e0741bc0ebf0451a65/tumblr_mug16aZWm31sfkw0no1_1280.jpg[/IMG]

    මන් ඔය විදිහටත් කලා. ඒත් අර අනිශංසෙම තමයි. මට පෙන්නේ මේක Forum එකේ අවුලක් වාගේ. ඒ කියන්නේ දාන images වලින් අන්තිමට දාපු එක විතරයි display වෙන්නෙ. අනිත් ඒවා නැතිවෙනවා. මම මීට කලින් මේවාගේ Thread නවයක්ම දැම්මා. ඒත් ඒ එකකවත් මෙහෙම දෙයක් උනේනෑ විතරක් නෙවෙයි මට මීට කලින් Elakiri එකේ මෙහෙම වෙලානෑ.:confused:
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මන් ඔය විදිහටත් කලා. ඒත් අර අනිශංසෙම තමයි. මට පෙන්නේ මේක Forum එකේ අවුලක් වාගේ. ඒ කියන්නේ දාන images වලින් අන්තිමට දාපු එක විතරයි display වෙන්නෙ. අනිත් ඒවා නැතිවෙනවා. මම මීට කලින් මේවාගේ Thread නවයක්ම දැම්මා. ඒත් ඒ එකකවත් මෙහෙම දෙයක් උනේනෑ විතරක් නෙවෙයි මට මීට කලින් Elakiri එකේ මෙහෙම වෙලානෑ.:confused:

    ඒ කියන්නේ ඔයාට ඔය උඩ 16 වෙනි post එකේ දාපු image පේන්නේ නැද්ද? :shocked:
    මට පේනවානේ... :P

    http://www.elakiri.com/forum/showpost.php?p=23406239&postcount=16

    (ඔයා Quote කළ ටිකේ නම් image පේන්නේ නෑ. :yes:)
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    සමහරවිට මගෙ Thread එක දිග වැඩි නිසාද මෙහෙම වෙන්නෙ.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඒ කියන්නේ ඔයාට ඔය උඩ 16 වෙනි post එකේ දාපු image පේන්නේ නැද්ද? :shocked:
    මට පේනවානේ... :P

    http://www.elakiri.com/forum/showpost.php?p=23406239&postcount=16

    (ඔයා Quote කළ ටිකේ නම් image පේන්නේ නෑ. :yes:)

    ඔයා දාපු post එකේ images මට පේනවා. ඒවා තමයි මන් Thread එකට දැම්මේ. ඒත් ඒක Thread එකේ පෙන්නෙනෑ. එකයි අවුල.:confused: