Thread එකේ ඔක්කොම පින්තූර එකපාර බාමු
ටික කාලයක් සද්ධ නැතුව හිටපු නිසා මට හිතුන කට්ටියටම වැදගත් වෙන දෙයක් කියල දෙන්න. මේකයි සිද්ධිය. සාමාන්යෙන් pictures වැඩි Thread එක යද්දි අපිට ඒ Pictures save කරගන්න එක එක කරන්න ගිහාම මාර ගේමක් දෙන්න වෙනවනෙ
. මෙන්න ඒකට විසදුම. මේකට පිට ඔනෑවෙනව ගිණි නරිය බ්‍රව්සරය. අනිත් එව්වටනම් මේ වගේ එකක් තාම හොයා ගන්න බැරිවුනා
.
මේ ලින්ක් එකට ගිහිල්ල මෙන්න මේ ඇඩෝන් එක දාගන්න මුලින්ම.
ඊට පස්සෙ ඔයාලගෙ බ්‍රව්සර් එකේ මෙන්න මේ අයිකනය හොයල ඔබල බලන්න.
එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එයි. එතන ඔයාලට ඔනේ Thread එකේ URL එක දාන්න.
මෙන්න මේ තුනම හොයාගන්න.(වින්ඩෝ එකේ යටම තියනව.) ඒ ත්නම Click කරන්න අමතක කරන්න එපා (auto explore, auto catch, auto Save කියන තුනම).
ඊටපස්සෙ බඩුම තමා. ගෙඩිපිටින් බාන්න ගනී

. මොනාහරි අවුලක් තියනවනම් මට PM එකක් දාන්න. ආආආආ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. එලකිරි කිව්ව එහෙනම්..!!
. මෙන්න ඒකට විසදුම. මේකට පිට ඔනෑවෙනව ගිණි නරිය බ්‍රව්සරය. අනිත් එව්වටනම් මේ වගේ එකක් තාම හොයා ගන්න බැරිවුනා
.මේ ලින්ක් එකට ගිහිල්ල මෙන්න මේ ඇඩෝන් එක දාගන්න මුලින්ම.

Last edited: