Thread එකේ ඔක්කොම පින්තූර එකපාර බාමු

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Thread එකේ ඔක්කොම පින්තූර එකපාර බාමු

    ටික කාලයක් සද්ධ නැතුව හිටපු නිසා මට හිතුන කට්ටියටම වැදගත් වෙන දෙයක් කියල දෙන්න. මේකයි සිද්ධිය. සාමාන්‍යෙන් pictures වැඩි Thread එක යද්දි අපිට ඒ Pictures save කරගන්න එක එක කරන්න ගිහාම මාර ගේමක් දෙන්න වෙනවනෙ:angry:. මෙන්න ඒකට විසදුම. මේකට පිට ඔනෑවෙනව ගිණි නරිය බ්‍රව්සරය. අනිත් එව්වටනම් මේ වගේ එකක් තාම හොයා ගන්න බැරිවුනා:(.

    images


    මේ ලින්ක් එකට ගිහිල්ල මෙන්න මේ ඇඩෝන් එක දාගන්න මුලින්ම.




    ඊට පස්සෙ ඔයාලගෙ බ්‍රව්සර් එකේ මෙන්න මේ අයිකනය හොයල ඔබල බලන්න.

    oW-Icon_Large.png


    එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එයි. එතන ඔයාලට ඔනේ Thread එකේ URL එක දාන්න.

    3274003450_e872a3ed1c.jpg


    efec31175495458


    මෙන්න මේ තුනම හොයාගන්න.(වින්ඩෝ එකේ යටම තියනව.) ඒ ත්නම Click කරන්න අමතක කරන්න එපා (auto explore, auto catch, auto Save කියන තුනම).

    1163d5175495472


    ඊටපස්සෙ බඩුම තමා. ගෙඩිපිටින් බාන්න ගනී:lol::rolleyes::lol:. මොනාහරි අවුලක් තියනවනම් මට PM එකක් දාන්න. ආආආආ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. එලකිරි කිව්ව එහෙනම්..!!
     
    Last edited:

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ela ela machoo..
    mama use karanne "downthemall"

    kiyala ekak. ekat hodai. meka use karala balannam

    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/downthemall/


    Code:
    http://www.downthemall.net/